රුසියාව යුක්රේනය ආක්‍රමණය කර අදට දින 29ක්. ලබන සිකුරාදාට මාසයක් ගතවනවා. මේ ආක්‍රමණය නිසා අද වන විට දෙපාර්ශවයටම විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වී අවසන්. දල වශයෙන් දෙපැත්තෙන්ම මියගිය සංඛ්‍යාව 20,000කට වැඩි විය හැකියි. යුක්රේනය තුළ පමණක් උන්හිටි තැන් අහිමි වූ සංඛ්‍යාව කෝටියකට වැඩියි. රටින් පළා ගිය සරණාගතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 40 ඉක්වා ගොස් […]
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ: පැය 4 යි විනාඩි 30 සහ රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 50 යි. A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ: පැය 3 යි […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදෑසන කාලයේදී බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව […]
දිවයිනේ ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයක් අද (23) අමෙරිකානු ඩොලරයට රුපියල් 285 සිට 292 දක්වා විකිණුම් මිලක් නියම කර තිබෙනවා. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටයි.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ වනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවතී. කාසල්රි ජලාශය: ඒ අනුව කාසල්රි […]
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (World Meteorological Organization) 1950 වසරේ මාර්තු මස 23 වනදා ස්ථාපිත කරන ලද අතර, එදා පටන් සෑම වසරකම මාර්තු මස 23 වනදා ලෝක කාලගුණ විද්‍යා දිනය (World Meteorological Day) ලෙස ලොව පුරාම සමරනු ලැබේ. ලොව රාජ්‍යයන් 193ක් සාමාජිකත්වය දරන ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ සියලුම සාමාජික රාජ්‍යයන් විසින් ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරීමට […]
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ: පැය 1 යි. රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි. එසේම A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ: පැය 3 යි විනාඩි 20 […]
ඉදිරි දිනවල සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතී. උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුවසහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]
ලෝක ජල දිනය මාර්තු මස 22 වෙනි දිනට යෙදී තිබේ. මෙවර ලෝක ජල දිනයේ තේමාව වන්නේ භූගත ජලය ආශ්‍රිතව නොපෙනෙන දේ පෙනීමට සැලැස්වීමයි. ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති සහ දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා වූ භූගත ජලයේ ඇති වැදගත්කම සහ කාර්යභාරය පෙන්වා දෙයි. ජල සම්පාදන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන ජාතික ජල දින සමරු […]
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට ගොස් තිබෙනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 111.37 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.