News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

IOC ඉන්ධන මිල ඉහළට

Generic placeholder image

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනවල මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සියලුම ඩීසල් වර්ගවල මිල රුපියල් 75 කින් ඉහළ දමා ඇති අතර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.


Mar
11

අද විදුලිය කප්පාදු කරන ආකාරය

Generic placeholder image

ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා වු කාලය […]


Mar
11

අද මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි […]


Mar
10

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Mar
10

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත් කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු […]


Mar
9

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (09) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර […]


Mar
9

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Mar
8

ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ජාතික නිදහස් පෙරමුණේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


Mar
8

මෙරටට පැමිණි ගෑස් නැවකට මුදල් ගෙවයි

Generic placeholder image

මෙරටට පැමිණ ඇති ගෑස් නෞකා තුනෙකන් එක් නෞකාවක් සඳහා මුදල් ගෙවීම් සිදු කර ඇත. අදාළ ගෙවීම් සිදු කළ නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 2500 ක් අන්තර්ගත බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව ගෑස් පොම්ප කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.


Mar
8

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

Generic placeholder image

අද දිනයේ සිට ලබන 11 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. සිලෝන් ටී, සිලෝන් සිනමන් යන ආදී නිෂ්පාදන නාමයන් අයතා පරිහරණය වැලැක්වීමේ අරමුණින් බුද්ධිමය දේපළ සංශෝධන පනත දෙවන වර කියවීම සඳහා අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අදාළ පනත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව […]


Mar
8

සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර ගාස්තුවේ වෙනසක්

Generic placeholder image

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නඩත්තු කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමේ අරමුණ සහිතව මහ භාණ්ඩාගාරය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. අදාළ නිවේදනය පහතින්,


Mar
8

අමෙරිකානු ඩොලරය රු.230 ක්

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු සිදුකිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් තීරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ, විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post