News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

මුතූ තරංගාගේ ආදරණීය කැදැල්ල

Generic placeholder image

ගායනයටත්, රංගනයටත්, නර්තනයටත් දක්ෂ කාගෙත් ආදරය දිනාගත් කෙනෙක් ලෙස මුතූ තරංගා හඳුන්වන්න පුළුවන්. ඇය පසුගිය දා සිය සැමියා වන නිශාන්ත සහ ඇගේ ආදරණීය පුතා සමඟ සිටින ලස්සන ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Oct
4

නිල් පාටින් හැඩවුණු කාංචනා අනුරාධි

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ මේ දවස්වල ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ මිහිරි හඩ හා සුන්දර රුව නිසාම ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබෙනවා. පසුගිය දිනක ඇය සුන්දර ගවුම් විලාසිතාවයකින් සැරසී ඡායාරූප කිහිපයක් පල කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Oct
2

ලෝචිගේ උපන්දින සාදය

Generic placeholder image

සමාජ මාධ්‍යයේ ගොඩක් ජනප්‍රිය චරිතයක් තමයි ලෝචි කියන්නේ. පසුගිය දිනක ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් කරපු ලස්සන ඡායාරූප කිහිපයක් අපි 24 වෙතින් ඔබ වෙත ගෙන ආවා. ඒ වගේම ලොචිගේ උපන්දින සාදයේ ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Oct
1

දෙව්නක හා හෂිනිගෙ තවත් ඡායාරූප එකතුවක්

Generic placeholder image

දෙව්නක පෝරගේ කියන්නේ කලා ලෝකයේ නවක තරුවක් වුණත් ඔහු ඉතා ජනප්‍රියයි. කලා පවුලක ආභාෂයෙන් පැමිණි ඔහුගේ පෙම්වතිය තමයි හෂිනි. මේ දෙදෙනාගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා. ඔවුන්ගේ තවත් ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Sep
30

සාරි විලාසිතාවකින් හැඩවුණු රුක්ෂානා

Generic placeholder image

නව පරපුරේ සිටින තාරකාවන් අතර රුක්ෂානා දිසානායක කියන්නෙ කවුරුත් ආදරය කරන පුංචි තිරයේ දක්ෂ තාරකාවක්. ඇය රංගනයට වගේම නර්තනයටත් බෙහෙවින් දක්ෂයි. නිරන්තරයෙන් විවිධ විලාසිතා තුළින් දකින ඇය සාරි විලාසිතාවකින් හැඩවී සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ දකින්න ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Sep
27

සාරන්‍යාගේ උපන්දින පාටිය

Generic placeholder image

සාරංග, දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා. කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය තරු යුවලක් තමයි මේ දෙදෙනා. නමුත් සාරංග සහ දිනක්ෂිට වඩා දැන් වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඔවුන්ගේ පුංචි දෝණි සාරන්‍යාටයි. සාරන්‍යාගේ උපන්දින සාදයේ ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා. ඒ ඡායාරූප පහතින්,


Sep
20

කැමරා කාචයට හැඩ මවන බුවිනි

Generic placeholder image

බුවිනි චාපා දියලගොඩ කියන්නේ කවදත් සුන්දර, ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ් වගේම ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. අපට ඇයගේ ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් හමුවුණා. ඡායාරූප පහතින්,


Sep
20

කාංචනා අනුරාධිගෙ වෙනස්ම විදියේ ඡායාරූප එකතුවක්

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ ගායන ක්ෂේත්‍රයේ ඉන්න නව පරපුරේ දක්ෂ ගායිකාවක්. ඇයගේ ගීතවලට ලොකු කුඩා හැමෝම ආදරය කරනවා. සමාජ මාධ්‍යයේ ඇයගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් අපට හමුවුණා. කාංචනා අනුරාධි වෙනස්ම විලාසිතාවකින් එහිදී හැඩවී සිටියා. එම ඡායාරූප පහතින්,


Sep
19

ලස්සන සාරි විලාසිතාවකින් හැඩවුණු සිනෙති

Generic placeholder image

සිනෙති අකිලා කියන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඒ වගේම රිදී තිරයේ සහ පුංචි තිරයේත් රංගනයට දායක වූ රංගන ශිල්පිනියක් ලෙස ද හඳුන්වන්න පුළුවන්. ඇය ලස්සන සාරි විලාසිතාවකින් හැඩවුණු ඡායාරූප පෙළක් සමාජ මධ්‍යයේ අපට දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Sep
19

දිනක්ෂිගේ සතුටුම දවසක්

Generic placeholder image

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගෙත් ආදරය දිනාගත් කෙනෙක්. රංගනයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය නර්තනයටත් ගායනයටත් ජනප්‍රියයි. ඇය මේ දිනවල නිරන්තරයෙන් චිත්‍රපට තුළින් දකිනවා. එසේම ජනතාව මහත් ආදරයෙන් වැළඳගත් ටෙලි නාට්‍ය කිහිපයක් සදහාත් ඇය රංගනයෙන් දායක වනවා. පසුගියදා පැවති සම්මාන උළෙලක දී ඇය සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. ඡායාරූප පහතින්,


Sep
13

බුවිනි දරුවන් දෙදෙනා එක්ක සමරපු විවාහ සංවත්සරය

Generic placeholder image

ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන බුවිනි දියලගොඩ සහ ඇයගේ සැමියා ඊයේ (12) ඔවුන්ගේ 5 වන විවාහ සංවත්සරය සැමරුවා. විවාහ සංවත්සරය වෙනුවෙන් දරුවන් දෙදෙනාත් සමඟ කරපු හරි අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් අපට දැක ගන්න පුළුවන් වුණා. එම සටහන් සහ ඡායාරූප පහතින් බලන්න,


Sep
13

කැමරා කාචයට හැඩ මවන ශනුද්‍රි

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් කුඩා කාලයේ සිට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ගායනයටත්, නර්තනයටත් හා නිරූපණයටත් ඇය එලෙසින්ම දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ශනුද්‍රිගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post