ලංකාවේ මෙන්ම විදෙස් රටවල ද නිර්මාණ සඳහා දායක වුණු කෙනෙක් තමයි ටාෂි කාලිදාස කියන්නේ. බොහොම කෙටි කාලයකින් රසිකයින්ගේ හදවතේ ලොකු ඉඩක් ගත්ත කෙනෙක් විදියටත් ඇයව හඳුන්වන්න පුළුවන්. පසුගිය දිනවල ඇයගේ විවාහ මංගල්‍යය කා අතරත් ජනප්‍රිය වුණා. විවාහයෙන් පසු ඇයගේ සැමියා වන හිමේෂ්ගේ උපන්දිනය මේ විදියට සමරලා තිබුණා. ඡායාරූප පහතින්,
වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින කා අතරත් ජනප්‍රිය වුණු චරිතයක් ලෙස පියුමි බොතේජු හඳුන්වන්න පුළුවන්. ඇගේ ආකර්ෂණීය බව එදා වගේම අදත් අඩුවක් නම් නැහැ. සමාජ මාධ්‍යයේත් ඇය ඉතාමත් ජනප්‍රියයි. පසුගිය දා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඇය ලස්සන විලාසිතාවකින් හැඩවෙලා සුන්දර ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා. ඡායාරූප පහතින්,
සෙනාලි ෆොන්සේකා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන වත්මන් ජනප්‍රිය තරු පරපුරේ ඉන්න රංගන ශිල්පිනියක්. නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන ඇය ටෙලි තිරයේත් සිනමාවේත් යන ක්ෂේත්‍ර ද්විත්වයේම තම ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන යනවා. මෑතකදී ඇය ගත් ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළයි.
වර්තමානය වන විට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් විදියට නෙත්මි රොෂෙල්ව හඳුන්වන්න පුළුවන්. ටෙලි නාට්‍ය වල විතරක් නෙමේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළත් ඇයව නිරන්තරයෙන් දකින්න පුළුවන්. නෙත්මි රංගනයෙන් දායක වන තවත් චිත්‍රපටයක මුහුරත් උළෙල සඳහා සහභාගී වී ගත් ඡායාරූ පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න.
දිල්කි උරේෂා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ගායන ශිල්පිනියක්. ඇයගේත් නදුන්ගේත් විවාහ උත්සවය ගැන තවමත් බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ සුන්දර අවස්ථාවන් ලස්සනට ඡායාරූගත කිරීම් සිදු කරන්නත් මොවුන් දෙදෙනා අමතක කළේ නෑ. මේ දෙදෙනාගේ තවත් සුන්දර අවස්ථාවක් කැමරා කාචයට හසුවුණේ මෙහෙමයි. ඡායාරූප පහතින් බලන්න.
මහීෂ් තීක්ෂණ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක්. පසුගිය දා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සනම ලස්සන උපන්දින සාදයකුත් තිබුණා. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සහ පවුලේ අය එයට සහභාගී වෙලා තිබුණා. ඡායාරූප පහතින්,
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පුංචි තිරයේ ආදරණීය විදිහට ඔබට සමීප වෙන කෙනෙක්. දිනක්ෂි කියන්නේ හැමදාම විලාසිතා මවන චරිතයක් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කෙනෙක් විදිහටත් එයාව හඳුන්වන්න පුළුවන්. නිතර නිතර සාරි විලාසිතාවෙන් සැරසෙන ඇය පසුගිය දා මංගල උත්සවයකට සහභාගී වී ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූප පහතින්,
වර්තමානය වන විට හැමෝම ආදරය කරන නවක දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස විනූ පෙරේරා හඳුන්වන්න පුළුවන්. වෘත්තියෙන් හෙදියක් ලෙස කටයුතු කරන ඇය බොහොම සුන්දර කෙනෙක්. ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.
ඉතා කෙටි කාලෙකින් ක්ෂේත්‍රය තුල විවධ චරිත ඔස්සේ හැමෝගෙම සිත් දිනාගත් තාරකාවක් ලෙස නෙත්මි රොෂෙල්ව හඳුන්වන්න පුළුවන්. වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට තුළින් ඇයව දකින්න පුළුවන්. නිරන්තරයෙන් විවිධාකාරයේ ෆොටෝ ෂූට් කරන නෙත්මි පසුගිය දා අමුතු ඡායාරූපගත කිරීමක් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපි බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය විලාසිතා මවන චරිතයක් කිව්වොත් හරියටම හරි. ඇගේ සුරූපී බව හා විලාසිතාවට තියෙන ආසාව නිසා දිනක්ෂි ඕනෑම තැනක කැපී පෙනෙන චරිතයක් වෙනවා. මෑතකදී දිනක්ෂි බොලිවුඩ් නිළියක් වගේ ලස්සනට හැඩවෙලා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූ පහතින්,
යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. පසුගිය දා ඇය වෙනස්ම විලාසිතාවකින් හැඩවී සිදුකළ ඡායාරූපගත කිරීමක ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න.
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි පවුලේ වැඩිමහල් දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනි කියන්නේ. නිරන්තරයෙන් මිනිසුන් අතර කතා මවන කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. ඊයේ දිනයේ මාධවීගේ ආදරණීයම උපන්දිනය යෙදී තිබුණා. ඇයගේ උපන්දිනයත් මාධවී සහ කසුන් පෙරුම් පුරපු සිහිනයත් එක්ක ලස්සන ඡායාරූගත කිරීමක් කර තිබුණා. ඡායාරූප පහතින්,