News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
9

රුපියල් කෝටි 02ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල ප්‍රදේශයේදී STF අත් අඩංගුවට

Generic placeholder image

රුපියල් කෝටි 02ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ සැකකරුවෙකු වත්තල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී STF අත් අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 666 ක් සිය භාරයට ගෙන තිබෙනවා.


Sep
9

නිරෝධායන නීති කැඩූ 637 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 637 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 67, 979 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.


Sep
9

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
9

ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.


Sep
9

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට දිනයේත් විවෘතයි

Generic placeholder image

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට දිනයේත් විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ තොග වෙළදාම සදහායි.


Sep
9

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවර එලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


Sep
8

පැරාලිම්පික් ජය කෙළි නැංවූ ක්‍රීඩකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

Generic placeholder image

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූණා.පැරාලිම්පික් තරගබිමේ නව වාර්තා තබමින් ඔබ ලැබූ ජයග්‍රහණයන් ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරය තුළ ගෞරවාදරයට ලක් […]


Sep
8

ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ලෙස නම් කෙරේ

Generic placeholder image

ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ලෙස නම් කර තිබෙනවා. ඒ එරට නව අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරමින්. මේ අනුව නව කැබිනට් මණ්ඩලය පුරුෂයින් 22 දෙනෙකුගෙන් පමණක් සමන්විත වනවා. එහිදී කාන්තා කටයුතු අමාත්‍යාංශය මුළුමනින්ම අහෝසි කර තිබෙනවා.


Sep
8

ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිදදාත් විවෘතයි

Generic placeholder image

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා දිනයේ ව්වෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.


Sep
8

විකට් යන යන සැරේට වාස් අයියා කොහෙද මේ දුවන්නේ

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ජාති ආගම් කුල භේදයකින් තොරව බලන ක්‍රීඩාවක්.. එකම ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදියට ජය පතන ජය බලාපොරොත්තුවෙන් සිටින දෙයක්.. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත.. දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ඊයේ අපිට හැකි වුණා.. අද කතාව මේ ගැනයි..


Sep
8

මාතර දිස්ත්‍රික්කයේ අවුරුදු 20 -29 ත් පිරිසට ද එන්නත් ලබා දීම අද

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මාතර දිස්ත්‍රික්කයේ අවුරුදු 20-29 ත් පිරිසට ද එන්නත් ලබා දීම අද ආරම්භ කර තිබෙනවා


Sep
8

ආසාදිතයින් 1,691ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post