News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
29

සංචරණ සීමා කඩකළ 718ක් අත්අඩංගුවට

Generic placeholder image

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 718 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Aug
29

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි

Generic placeholder image

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘත කර තිබෙනවා. ඒ තොග වෙළදාම සදහායි.. කෙසේ වෙතත් අද දිනයේ එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.


Aug
29

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Aug
29

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ කටයුතු

Generic placeholder image

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ කටයුතු පහත පරිදි වේ.


Aug
29

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩිතරමක තද වැසි ද ඇතිවිය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේත්අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්පමණ පසු ස්ථාන ස්වල්පයකවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය […]


Aug
27

අද මේ දක්වා ආසාදිතයින් 3812ක්

Generic placeholder image

අද මේ දක්වා ආසාදිතයින් 3812 ක් අලුතින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 416182ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


Aug
27

තලෙයිබාන්කාරයෝ

Generic placeholder image

ඇෆ්ගනිස්ථානය මේ වන විට තලෙයිබාන් වරු සිය යටතට ගෙන තිබෙනවා. බොහෝ අය නොදන්නා කාරණයක් තමයි මේ තලෙයිබාන් සංවිධානය හා තලෙයිබාන්වරු යනු කවුරුන්ද ? ඔවුන්ගේ ආරම්භය ගැන.. ඒ විතරක් නෙමෙයි ඇෆ්ගනිස්ථානය ගැන කතා කරනකොටම කතා නොකරම බැරි රටක් තමයි ඇමෙරිකාව කියන්නෙත්.. අද කතාව මේ ගැනයි…


Aug
27

ආසාදිතයින් 2,122ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා තිබෙන අතර ඒ අනුව, සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 353,191ක්.


Aug
27

දැනට ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 6 වැනිදා දක්වා ඒ අයුරින්ම පවත්වාගෙන යා හැකියි – යුධ හමුදාපති කියයි

Generic placeholder image

නිරෝධායන ඇදිරි නිතිය තවත් සතියකින් දීර්ඝ කර තිබෙන අතර දැනට ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 6 වැනිදා දක්වා ඒ අයුරින්ම පවත්වාගෙන යා හැකි බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Aug
27

නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පියවර

Generic placeholder image

එළැඹෙන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා පවසන අතරශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රීස් මාර්කෙලෝ මහතා ඊයේ (26) අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ […]


Aug
27

නිරෝධායන ඇදිරි නීතිය තව සතියකින් දීර්ඝ කෙරේ

Generic placeholder image

පවතින නිරෝධායන ඇදිරි නීතිය තව සතියකින් දීර්ඝ කිරීමට අද රැස් වූ කොවිඩ් මර්දන ජනපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා. එම රැස්වීම අද ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා. ඒ අනුව සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.


Aug
27

මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි – ධීවර හා නාවික ප්‍රජාවට අවදානයෙන් සිටින්නැයි උපදෙස්

Generic placeholder image

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවත් මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩි විය හැකි හෙයින් එම මුහුදු ප්‍රදේශ විරින් විට රළු විය හැකි හෙයින් ඒ ප්‍රදේශ වල […]


News Articles
Latest Videos
Most Popular Post