News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්…


Aug
24

ඊයේ දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

Generic placeholder image

ඊයේ දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත පරිදි වේ..


Aug
24

සතිපතා ඔක්සිජන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදී මේ බව සදහන් කර තිබෙනවා.


Aug
24

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි. මිය යන විට ඒ මහතා 65 වන වියේ පසුවූවා..


Aug
24

අද කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන ස්ථාන මෙන්න

Generic placeholder image

අද දිනයේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 176 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Aug
24

කොවිඩ්වලින් ආරක්ෂා වෙන්න පෝෂ්‍යදායි ආහාර ගන්න – වෛද්‍යවරුන් කියයි

Generic placeholder image

කොවිඩ්වලින් ආරක්ෂා වීම සදහා පෝෂ්‍යදායි ආහාර ගැනීම අතවශ්‍ය කරුණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ, “මේ වෛරසයට විශේෂ බෙහෙතක් නෑ. අපිට තියෙන ඒකම විසඳුම අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ඒක තමයි. අපේ මානසික සෞඛ්‍ය පවා බලපානවා මේකට. උදේ, දිවා, රාත්‍රී ආහාර නොවරදවාම ගන්න. අපේ ආහාර වේලට […]


Aug
24

අද සහ හෙට ආර්ථීක මධ්‍යස්ථාන විවෘත වෙයි

Generic placeholder image

අද සහ හෙට යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා. ඒ තොග වෙළෙඳාම සඳහා පමණක්. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳුන් සඳහා අද දිනයේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවද වාර්තා වෙනවා.


Aug
24

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

Generic placeholder image

ශ්‍රී ලංකා රජයෙන් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානයකින්.


Aug
24

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයකසවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


Aug
23

අද මේ දක්වා ආසාදිතයින් 3,223ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,223 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 393,223ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
23

මේ, සෙන් රහස ඔබ දැනගෙන හිටියා ද?

Generic placeholder image

සෙන් දහම ගැන ඔබ අසා ඇති.. අද මේ කතාව ඒ තුල කියවෙන රහසක් ගැනයි…


Aug
23

දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් නම් කරයි

Generic placeholder image

ඉෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම් කර තිබෙනවා. එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනා ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post