News Line| Off Air| Games
Generic placeholder image

Apr
11

උපන්දිනය වෙනුවෙන් ෂෙරිල්ගෙන් Photoshoot එකක්

Generic placeholder image

ෂෙරිල් ඩෙකර් කියන්නේ හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ඇය රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳයි. ඊයේ ෂෙරිල්ගෙ 35 වෙනි උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කිරීමටත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Apr
10

නීල වර්ණයෙන් සැරසුණු නෙත්මි

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය නීල වර්ණ ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
10

කැමරා කාචයේ හැඩ මවන ටීනා

Generic placeholder image

ටීනා ශනෙල් කියන්නේ දක්ෂ නිරූපණ ශිල්පිනියක්. නිරූපණයට වගේම රංගනයටත් ඇය එක ලෙස දක්ෂ අතර සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. ඇයගේ ඡායාරූප මේ දවස්වල සෑහෙන නෙත ගැටෙනවා. ඒ විවිධ වූ විලාසිතා තුලින්. ටීනාගේ අලුත්ම ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. ඇය මෙහි සැරසී සිටියේ අවුරුදු කුමරියක් වගේ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Apr
10

ආශාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

Generic placeholder image

පුංචි තිරයේ කාගේත් ආදරය දිනූ අහිංසකාවිය වන රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ රංගනයට පමණක් නොවෙයි ගායනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්. ඇගේ සුන්දරත්වයටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. දමිළ යුවතියක් ලෙස ඇය මෙහි දී හැඩ වී සිටියා. ඡායාරූප පහතින්,


Apr
9

උඩරට සාරි විලාසිතාවකින් හැඩවුණු දිනක්ෂි

Generic placeholder image

කලා පවුලේ ප්‍රසිද්ධ පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි. ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි සිගිතියකගේ මවක්. දිනක්ෂි නිරන්තරයෙන් විවිධාකාර ඡායාරූපගත කිරීම් සඳහා පෙනී සිටින අතර එම ඡායාරූප සමාජ මාධ්‍යයේ ද පල කරනවා. ඇය කළ තවත් ඡායාරූපගත කිරීමක ඡායාරූ සමාජ මාධ්‍යයේ සැරිසරන අපට […]


Apr
9

උමාලිගෙන් සුන්දර සාරි විලාසිතාවක්

Generic placeholder image

උමාලි තිලකරත්න කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ක්ෂේත්‍රයේ සිටින චරිතාංග ආදරණීය රංගන ශිල්පිනියක්. කාලයෙන් කාලයට ඇයගේ රංගනයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙනවා. සමාජ මාධ්‍යයේ නම් එතරම් ක්‍රියාකාරී නොවුනත් ඇය සාරි විලාසිතාවකින් සැරසුණු සුන්දර ඡායාරූප පෙළක් අපට දැක ගන්නට හැකි වුණා. එම ඡායාරූප පහතින්,


Apr
9

එයාලා පාස්කු ඉරිදා දවස ගතකරපු ආකාරය

Generic placeholder image

නෙහාරා – මේනක කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය යුවලක්. මේ දවස්වල මේ දෙදෙනා කතාබහට ලක් වෙන්නේ ඔවුන්ගේ පුංචි හුරතල් දෝණිලා දෙන්නා නිසයි. දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි. පසුගිය දවසක කට්ටියම පාස්කු ඉරිදා දවස හරි අපූරුවට ගත කරලා තියෙනවා. එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඇය අමතක කරේ […]


Apr
8

සාරංග සහ චුන්ගාගේ අපූරු ඡායාරූප පෙළක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින ජනප්‍රියත්වයෙන් ඉහළ ස්ථානයක හිමිකරුවෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. ඔහු රංගනයට වගේම නිවේදනයටත් ගායනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්. සාරංග වගේම ඔහුගේ පුංචි දෝනි සාරන්‍යාත් දැන් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. සාරංග කෙතරම් කාර්ය්‍යබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා. සාරංග සහ චුන්ගා ගත් ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් […]


Apr
8

දිල්කිගෙන් සුන්දර Photoshoot එකක්

Generic placeholder image

දිල්කි උරේෂා කාගෙත් සිත් දිනාගත් ගායිකාවක්. ඇය වඩාත් ජනප්‍රිය වුණේ “සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන්. ඇය ළඟදී ගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇය ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.


Apr
8

දමිත්‍රි උපන්දිනයට කරපු වෙනස්ම දේ

Generic placeholder image

දමිත්‍රි කියන්නේ පුංචි තිරයේ ඉන්න සුන්දර රංගන ශිල්පිනියක්. දමිත්‍රි සහ ඇයගේ සැමියා වන කේසර හරිම ආදරණීය යුවලක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක තිබුණා. ඒ සඳහා ඇය ලස්සනම ලස්සන අපූරු වැඩක් කරලා තිබුණා. එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Apr
5

මාෂිගේ සුන්දර සාරි විලාසිතාව

Generic placeholder image

කලා ලොවේ දිදුලන තරු අතර පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිිය තරු යුවළක්. මාෂි ඇයටම අවේණික වූ රංගන ශෙලීයකින් ප්‍රේක්ෂක හදවත් ආකර්ශණය කරගත් රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. පසුගිය දා ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා. ඡායාරූප පහතින්,


Apr
5

සිරිපා කරුණාවේ ගිය බස් රැජිණියන්

Generic placeholder image

මෙරට විශේෂ චාරිකා සඳහා වෙන්කර ඇති පුද්ගලික බස්රථ 25 ක් එක්ව මෙවර සිදුකළ වටිනා පුණ්‍යකර්මයක් ගැන තොරතුරු දැනගන්නට ලැබුණා. ඒ බැතිමතුන් 1,300 ක් නොමිලේ සිරිපා කරුණා කරවීමයි. කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ ආහාර පාන ලබා දී හම්බන්තොට, මාතර, ගාල්ල, හිනිදුම, මැදමුලන, තංගල්ල, කුරුණෑගල, ගම්පහ, උඩුගම්පොළ, අම්බලන්ගොඩ, පිළිමතලාව ආදී ප්‍රදේශ රැසකින් බැතිමතුන් සිරිපා කරුණා කරවීම විශේෂත්වයක්. ගමන […]


News Articles
Latest Videos
Most Popular Post