ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය” දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියාවත්, ලෝකයත් යා කරමින්, මගීන්ට ලබා දෙන සුවිශේෂී සත්කාරකත්වය සහ විශිෂ්ට සේවාව වෙනුවෙන් හිමි වූවකි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් […]
ශ්‍රී ලංකාවේ වෙසෙන තරු නරඹන්නන් හට ජූලි 29 වන දින එනම් අද රාත්‍රියේ සිට ජූලි 30 වන දින අලුයම දක්වා, උල්කාපාත වර්ෂා දෙකක් දැකීමට මෙය කදිම අවස්ථාවක් වෙනවා. ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ද දිස්වීමට නියමිත මෙම උල්කා වර්ෂාව රාත්‍රී 9න් පසුව දැකබලා ගත හැකියි. කුම්භ තාරකාව අසළින් ගමන් කරන නිසා මෙය සදර්න් ඩෙල්ටා ඇක්වාරයිඩ්ස්(Southern Delta […]
උදාරි වර්ණකුලසූරිය කියන්නෙ වර්තමානයේ ජනප්‍රිය තාරකාවක් වගේම රංගන ශිල්පිණියක්. ඇය ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට විශාල ප්‍රමාණයක් සඳහා ද ඇගේ දායකත්වය ලබා දී තිබෙනවා. මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කුසුමාසන දේවියට පණ පොවන්නේ ද ඇයයි.ඇගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වී පෙන්න පරිදි නිර්මාණය කර තිබූ ශ්‍රී ලාංකීය ඔසරි විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප […]
එළඹෙන අගෝස්තු 2 වනදා පැවැත්වීමට නියමිතව තිබු City of Dreams කැසිනෝ සංකීර්ණය සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් සහභාගී නොවන බව කියැවෙන පුවතක් පසුගියදා City of Dreams ආයතනයේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කර තිබුණා. ෂාරුක් වෙනුවට සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් […]
සෞඛ්‍යයට ගුණ දෙන අලංකාර පළතුරක්. ඩ්‍රැගන් ෆෘට්, පිටායා හා ස්ට්‍රෝබෙරි පෙයා යන අන්වර්ථ නම් වලින් හඳුන්වන ඩ්‍රැගන් ෆෘට් එහි සුවිශේෂී හැඩය සහ දීප්තිමත් වර්ණය නිසාම කාගේත් සිත් ඇදගන්නා පළතුරක්. ඕවලාකාර හැඩය සහ උල් කොරපොතු වැනි පොත්ත මකරෙකු සිහිගන්වන නිසා “ඩ්‍රැගන් ෆෘට්” යන නම මෙම පළතුරට ලැබී තිබෙනවා. මෙම විස්මිත පළතුර මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට ආවේණික […]
මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ.දිගු වලිගයක් ඇති බවට නිගමනය කර ඇති පර්යේෂකයන්, මෙම නව ඩයිනෝසර් විශේෂය Labrador Retriever වර්ගයේ සුනඛයෙකුගේ ශරීර ප්‍රමාණයට සමානතාවක් ඇති බව පවසයි.එමෙන්ම මෙම විශේෂය එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා ලෙස නම් කර තිබේ.පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා යනු […]
අපේ රටේ සංචාරක කර්මාන්තයට තවත් සුබ ආරංචියක්! ශ්‍රී ලංකාව බොහෝ දෙනාගේ සිත් දිනාගත් සංචාරක ගමනාන්තයක් බවට විවාදයක් නැහැ. 2025 ජූලි මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 126 000 කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා.අපගේ සංචාරක අංශයේ විශිෂ්ට ප්‍රවර්ධනයක් පෙන්නුම් කරන සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙම සංචාරක පැමිණීම පෙන්වා දෙන්නට පුලුවන්.සංචාරක පැමිණීමේ මේ කැපී පෙනෙන වර්ධනය, […]
සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන (AI Singapore) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධන අරමුණු සඳහා දායක විය හැකි, සක්‍රීය හවුල්කාරිත්වයන් සහ දැනුම හුවමාරු අවස්ථා ගවේෂණය කිරීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක වන “AI Singapore” වැඩසටහන සමඟ සාකච්ඡා කර තිබෙනවා.දෙරට අතර සහයෝගීතාව විධිමත් කිරීම සඳහා අවබෝධතා […]
කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන සෘතුමය සේවක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් හිමිවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ රැකියා අවස්ථා ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙම වැඩසටහනට අමතරව, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කොරියාවට යැවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක […]
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් F-7 BGI ප්‍රහාරක ජෙට් යානයක් අද (ජූලි 21) සවස ඩකා නගරයේ උතුරු උත්තරා ප්‍රදේශයේ පාසල් භූමියකට කඩා වැටී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය කඩා වැටීමෙන් පසු පිපිරීමක් සහ ගින්නක් හටගෙන තිබේ. මෙම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ වන […]
අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වී තිබුණා. අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන […]
ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ත්‍යාගය වු රු.කෝටි 47 දිනා ගත් මෙගා පවර්, මෙගා සුපිරි ත්‍යාගලාභියා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මයාදුන්න මහතා වෙත චෙක් පත ලබා දීම අද දින කොළඔ මහ නගර සභා පරීශ්‍රයේදී කොළඔ පුරපතිනිය ව්‍රායි කැලී බල්තසාර් මහත්මියේ ප්‍රධානත්වයෙන් සිදු කලා. මේ අවස්ථාවට නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා , ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති – M.D.C.A. […]