News Line| Off Air
Generic placeholder image

May
1

පියාගේ උපන්දිනයට හර්ෂිගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්. ඇයගේ පියාගේ උපන්දිනය වෙනුවෙන් ඇය සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් අප ඇස ගැටුණා. එම සටහන පහතින් බලන්න,


Apr
30

හොදම යාළුවෝ තුන් දෙනා ලෝකේ වටේ සංචාරයක?

Generic placeholder image

ශලනි තාරකා,අනුරාධා එදිරිසිංහ හා සමනලී ෆොන්සේකා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම ඉන්න සම්මානනීය රංගන ශිල්පිනියන් තිදෙනෙක්. මේ තිදෙනා ලගදී අබුඩාබියට ගිහින් තිබුණා.ඒ කලා කටයුත්තක් සඳහා ද නැතිනම් විනෝද චාරිකාවක්ද කියලා නම් හරියටම දන්නේ නෑ. පහත දැක්වෙන්නේ ඔවුන් සමාජ මාධ්‍ය තුළ පල කල ජායාරූප කිහිපයක්,


Apr
30

පවන්ගේ උපන්දිනය වෙනුවෙන් රනිල් මල්ලවාරච්චි තැබූ ආදරණීය සුබ පැතුම

Generic placeholder image

නොමැකෙන නාමයක් සංගීත ක්ෂේත්‍රයේ බතිරි කර ගිය ඔහු නමින් මිල්ටන් මල්ලවාරච්චි. ඔහුගේ පුත් රනිල් මල්ලවාරච්චි පියා මෙන්ම ප්‍රසංග වේදිකාව තුළ ඉදහිට දක්නට ලැබෙනවා. ඒ වගේම රනිල්ගේ පුත් පවන් මල්ලවාරච්චි. ඔහුත් අති දක්ෂයෙක්. පසුගියදින ඔහුගේ උපන්දිනය සමරනු ලැබුවා. පුතුගේ උපන්දිනය වෙනුවෙන් රනිල් සිය සමාජ මාධ්‍යය ගිණුමට පුතු සමග ගත් ඡායාරූප කිහිපයක් සටහනක්ද සමගින් එක්කර තිබුණා. එම […]


Apr
29

සුරූපී ටීනාගේ වෙනස්ම ආකාරයේ සේයාරූ

Generic placeholder image

මෝස්තර නිරූපිකාවන් අතර ජනප්‍රියත්වය එකලෙස පවත්වාගෙන යන කෙනෙක් තමයි ටීනා ශනෙල් කියන්නේ. කාලයෙන් කාලයට මෝස්තර නිසාම කතාබහට ලක්වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. ටීනාගේ වෙනස්ම ආකාරයේ ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
29

හර්ෂිගෙන් අක්කාට ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

කෙටි කාලයක් තුළ කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ හර්ෂි රසංගා නම් ‌නොදන්නා අයෙකු නැති තරම්. ටෙලිනාට්‍ය, සංගීත වීඩියෝවල නැතිවම බැරි වුණ ඇය මෑත කාලයේදී කතාබහට ලක්වුණේ ඇගේ විවාහ ගිවිසගැනීමත් සමගයි. පසුගියදා ඇ‌ගේ ළගම ඥාතී සොහොයුරියකගේ උපන්දිනය වෙනුවෙන් ඇය සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, මං […]


Apr
28

සුන්දර සෙනාලිගේ නවතම සේයාරූ

Generic placeholder image

වත්මන් කලා පරපුරේ ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා යනු මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක්. ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේත් මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. පසුගිය කාලයේ ඇය එංගලන්තයේ සිටි නිසා ඇයව නිර්මාණ තුළ නම් එතරම් දකින්නට ලැබුණේ නෑ. මේ දිනවල ඇය නැවතත් ලංකාවට පැමිණ තිබෙන නමුත් ඇයගේ ස්වරූපයත් ටිකක් වෙනස් වෙලායි තිබෙන්නේ. මෑතකදී ඇය […]


Apr
28

ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු යුග දිවියට

Generic placeholder image

ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන අවිශ්ක ප්‍රනාන්දු ඊයේ යුග දිවියට පිවිසෙන බව සියත 24 බලන ඔබ කවුරුත් දැනටමත් දන්නවා. මේ වනවිට ඔහුගේ preshoot ජායාරූප සමාජ මාධ්‍ය හරහා සැරිසරමින් තිබේ. නමුත් මංගල ජායාරූප නම් තවමත් වැඩිය දකින්න නෑ. අවිශ්ක ප්‍රනාන්දු ගේ යාළුවන් කිහිපදෙනෙක් ඔහුගේ මංගල ජායාරූප පල කරමින් සුභපැතුම් එක් කරමින් සිටිනවා. පහත දැක්වෙන්නේ ඔවුන් එලෙස […]


Apr
27

ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ Preshoot ඡායාරූ

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු අද යුග දිවියට පිවිසෙන බව වාර්ථා වනවා. ඔහු අතිනත ගැනීමට නියමිත වන රුවැත්තිය වන්නේ සයුරි වීරසිංහ. ඔවුන් දෙදෙනාගේ Preshoot ඡායාරූප සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
27

වොල්ගා කල්පනීගේ අලුත් ප්‍රේමය

Generic placeholder image

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයෙන් ඔබට සමීප වන හුරුබුහුටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දිගු කලක් නිහඩව සිටියත් ඇය විටින් විට සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙනවා. පසුගිය දිනක ඇය වැඩසටහනක් හා ‌එක්වෙමින් ඇගේ අලුත් ප්‍රේමය ගැන මෙලෙස අදහස් දැක්වූවා, “මගේ ජීවිතේ හැමෝම දන්න එක ප්‍රේමයක් තිබුණා. ඒ්ක ඇත්තටම ලොකු කාලයක් තිබ්බා. මම හිතන්නේ සමහර අත්හැරීම් ඇතුලේ අනිත් කෙනාට […]


Apr
26

රයිනි සමාජ මාධ්‍යයේ තැබූ සටහන

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. දීර්ඝ කාලයක් ප්‍රසංග සදහා විදෙස්ගතවී සිටි ඇය මේ වෙනකොට නම් ලංකාවට පැමිණ තිබෙනවා. රයිනි නිතර නිතර ඇගේ ඡායරූප සමග විවිධ සටහන සමාජ මාධ්‍යයට එක් කරනා අයෙක්. ඇය එලෙස සමාජ මාධ්‍යයේ තැබු සටහනක් […]


Apr
26

තාත්තාගෙයි පුංචි දෝණිගෙයි ආදරේ

Generic placeholder image

සාරංග – දිනක්ෂි ඔබ කවුරුත් දන්නා කලා තරුවක්.මේ යුවල සමාජ මාධ්‍ය තුල සක්‍රීය යුවලක්. සාරංග – දිනක්ෂි ගේ පුංචි දියණිය තමයි සාරන්‍යා.සාරංග මේ දවස්වල තම පුංචි දියණිය සාරන්‍යා ගේ සුරතල් දගකාරකම් බලමින් කාලය ගත කරන බව ඔහුගේ සමාජ මාධ්‍ය වල පල කරන වීඩියෝ මගින් පෙනී යනවා. සාරංග ඊයේ දින තම පුංචි දියණිය හා ඔහු අතර […]


Apr
25

දිනිතිගේ වෙනස්ම ආකාරයේ ඡායාරූ

Generic placeholder image

කලා තරු යුවලන් අතර ජනප්‍රිය දෙදෙනෙක් තමයි සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ. මේ දවස්වල ඔවුන් දෙදෙනා ඩුබායි සංචාරයක නිරතවී සිටිනවා. ඒ ගමනේදී කාන්තාර සංචාරයකදී ලබාගත් ඡායාරූප කිහිපයක් දිනිති සමාජ මාධ්‍යයවල පළ කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post