මෙරට වෙළෙඳපොළේ රන් මිලගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත. ඒ අනුව අද (18) දිනයේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 148,000 ක් ලෙස සටහන් වන බවයි කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයින් පවසයි.
ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා වේලාව තුළ පැය දෙකක කාලයක් සහ සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 3 යි විනාඩි […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර සහඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල අහස තරමක් වලාකුළින් බරව පවතී. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු වෙරළබඩ ප්‍රදේශවල, උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ […]
Raid Amazone ත්‍රාසජනක වැඩසටහන සදහා මෙරට තෝරා ගැනීම හරහා ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට ලෝකයට පණිවිඩයක් ලබා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඇමැතිවරයා මෙසේ පැවසුවේ අද (16) සීගිරියේදී ආරම්භ වුණු Raid Amazone ත්‍රාසජනක වැඩසටහනට එක් වෙමිණි. කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ත්‍රාසජනක වැඩසටහන සඳහා ක්‍රීඩිකාවන් 600දෙනෙකු […]
ඒ අනුව ABCDEFGHIJKL කලාප සඳහා උදෑසන කාලයේ පැය දෙකයි විනාඩි 30 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරයි. එසේම PQRSTUVW යන සෙසු කලාප සඳහා උදෑසන කාලයේ පැය 3 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතයි. අද දිනයේ ජනාධිපතිවරයා රාත්‍රී 8.30 ට ජාතිය […]
මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත […]
දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා ඇත.
පාරිභෝගික අසාධාරණයන්ට එරෙහිව සටන් කිරීමට පාරිභෝගිකයාට හැකි වන පරිදි පාරිභෝගික අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිබඳව ගෝලීය දැනුවත් කිරීම සඳහා ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය (World Consumer Rights Day) සෑම වසරකම මාර්තු 15 වන දින සමරනු ලබනවා. මෙවර ජාත්‍යන්තර පාරිභෝගික දිනයේ තේමා පාඨය වන්නේ සාධාරණ ඩිජිටල් මූල්‍යයි. පාරිභෝගිකයා යනු, භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනු ලබන තැනැත්තා පාරිභෝගිකයා ලෙස […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
අද (15) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 09.00 සිට දහවල් 5.00 දක්වා වේලාව තුළ පැය දෙකක කාලයක් හා සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා වේලාව තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 […]