අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 239 වන දිනයයි. මෙම කාලය තුළ යුක්‍රේනයට විශේෂ සහයක් දැක්වූ ප්‍රධාන රටවල් දෙක වනුයේ මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදයයි .මෙහිදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් කිහිප වතාවක් යුක්රේන යුධ භූමියට පවා ගොස් සෙලෙන්ස්කිට සහාය පළ කළා. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු අගමැති ධූරයට පත්වූ ලීස් ට්‍රස් ද සිය පූර්ණ […]
2022 ඔක්තෝබර් මස 24 සඳුදා දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වලට 2022 ඔක්තෝබර් මස 25 වන අඟහරුවාදා නිවාඩු ලබාදිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. ඒ වෙනුවට 2022 ඔක්තෝබර් මස 29 වන සෙනසුරාදා පාසල් පැවැත්විය යුතු බවත්, මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතු බවද […]
මේ අතර මෙරට වගා කළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින් ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයක මෙම ඇපල් වගාව සිදු කර තිබෙනවා. ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේ දී එම ඇපල් වගාව නැරඹීම සඳහා පැමිණීමට අපේක්ෂා […]
තිරිඟු පිටි මිල තවත් රුපියල් 25ක් අඩුකළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රුපියල් 290ක් ව පැවැති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 265 ක් දක්වා අඩුකර ඇත. නමුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.
කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික සඳහන් කළේ කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවයි. එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් […]
ඒ අනුව ශ්‍රී ලංකාව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමඟ පළමු කාණ්ඩයට එක්වේ. නෙදර්ලන්තය දැන් ඉන්දියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සිටින 2 කාණ්ඩයට යයි
නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146 පමණි.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටිනවා.