News Line| Off Air
Generic placeholder image

Jun
16

අද මි.මී. 50 ඉක්මවූ වැසි

Generic placeholder image

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල (බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. වයඹපළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. […]


Jun
15

චීනයෙන් පරිත්‍යාග කළ පළමු සහල් තොගය ලබන 25 වනදා ශ්‍රී ලංකාවට

Generic placeholder image

චීනය විසින් පරිත්‍යාග කල සහල් තොගය ලබන 25 වනදා වන විට මෙරටට ළඟාවීමට නියමිතයි. මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ චීනයෙන් ලබාදෙන එම සහල් තොගය කාණ්ඩ හයක් යටතේ මෙරටට හිමිවන බවයි. එම සහල් තොගයේ දෙවන කොටස රැගත් නෞකාව ලබන තිස් වනදා කොළඹට ළඟාවීමට නියමිතයි.


Jun
15

නව පාසල් බස් රථ 20ක් සේවයට

Generic placeholder image

ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස අද (ජූනි 15 දින ) සිට නව ප්‍රවාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. නව ප්‍රවාහන වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීමට පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුවත් කළේ ය. “අද දෙමාපියන්ට තමන්ගේ දරුවන් පාසලට යැවීමේදී පාසල් වෑන් රථ […]


Jun
15

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට […]


Jun
11

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත […]


Jun
9

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

Generic placeholder image

තමා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


Jun
9

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං ඇතිවිය හැක.


Jun
8

මිලියන 20 කට ආසන්න මත් පෙති තොගයක් අත්අඩංගුවට

Generic placeholder image

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 9 පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී . මෙම පාර්සල් ජර්මනිය හා නෙදර්ලන්තයේ සිට කොළඹ, මහියංගණය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා […]


Jun
8

ලක්ෂ 14 ක ඉන්ධන සහිත බවුසර් රථයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2022.06.07 වන දින සපුගස්කන්ද පොලිස් වසමේ පෞද්ගලික ආයතනයකට අයත් ගබඩා භූමියේ දී වැටලීමක් සිදුකර ඇත. එහි දී පැය 1700 ට නීති විරෝධී […]


Jun
8

ලිට්‍රෝ පාරිභෝගිකයින්ට දැනුවත් කිරීමක්

Generic placeholder image

අද (08) දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ගෑස් නැවක් බලාපොරොත්තු වන බවත් තව දින කිහිපයකින් ගෑස් බෙදාහැරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.


Jun
8

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. P Q R S U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. H I T කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි […]


Jun
8

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post