News Line| Off Air
Generic placeholder image

Apr
7

ජනාධිපතිවරයා විසින් විශේෂ උපදේශක කණ්ඩායමක් පත්කරයි

Generic placeholder image

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විශේෂඥතා කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර ඇත. 1- ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2- ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ […]


Apr
7

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් වශයෙනි.


Apr
7

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ උතුරු -මැද පළාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු […]


Apr
6

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ. අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීම සිදුවේ.


Apr
6

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක (ඡායාරූප)

Generic placeholder image

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ (04) රාත්‍රියේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.ඒ ආණ්ඩුවට විරෝධය පළකරමින්. විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කල විරෝධතා පාගමන පඹහින්න මංසන්ධිය දක්වා පැමිණියා. පඹහින්න මංසන්ධියෙන් බදුල්ල කොළඹ මාර්ගය අවහිර කරමින් සිසුන් විරෝධතාවයේ නිරත වුණා.


Apr
6

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම […]


Apr
5

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් P Q R S T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක් සහ රාත්‍රී […]


Apr
4

අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම්

Generic placeholder image

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කරයි. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මිට සුළු මොහොතකට පෙර මෙම නිවේදනය නිකුත් කර ඇත.


Apr
4

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

උතුරු පළාතේ හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]


Apr
1

සිමෙන්ති කොට්ටයක මිල ඉහළට

Generic placeholder image

50 Kg සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350ක් දක්වා ඉහළ ගොස් ඇත.


Apr
1

අද මි.මී. 75ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

උතුරු පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු […]


Mar
31

ඖෂධ ලබා ගැනීමට සාකච්ඡාවක්

Generic placeholder image

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් (Lynne Sherburne Benz) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මුණ ගැසිණ. රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ලෝක බැංකුවේ සහය ලබා දෙන ලෙස රාජ්‍ය […]


News Articles
Latest Videos
Most Popular Post