News Line| Off Air
Generic placeholder image

Nov
26

අවි පෙන්වන්න ගිය ටින්කර් පොලිස් වෙඩි පහරින් මරුට

Generic placeholder image

පාතාල කල්ලි සාමාජික ටින්කර් ලසන්ත නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා. කලුතර ප්‍රදේශයේ පොලීසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවක දී මොහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ.


Nov
23

පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි – අමාත්‍ය ජි එල් පීරිස්

Generic placeholder image

පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බව අමාත්‍ය ජි එල් පීරිස් මහතා පවසනවා. ඒ ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදීයි.


Nov
17

ගිනස් වාර්තාවක් බිඳ දැමූ වෙනිසියුලාවේ සංගීතඥයින්

Generic placeholder image

වෙනිසියුලාවේ සංගීතඥයින් 12,000ක් එක්ව ලොව විශාලතම වාද්‍ය වෘන්දය සහිත සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති අතර ඔවුන් ගිනස් වාර්තාවක් බිඳ හෙලීමට සමත් වී ඇත. විනාඩි 10ක කාලයක් සංගීතය වාදනය කරමින් මෙම වාර්තාවට එක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Oct
24

සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව අද බංග්ලාදේශය සමග තරග බිමට

Generic placeholder image

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වෙනවා. මේ අතර මෙම තරගාවලියේ තවත් තරගයක් ඉන්දියාව හා පකිස්තානය අතර අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි.


Oct
24

ප්‍රවීණ නිළි විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ නිළි විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 64 වන වියේ පසුවුවා.


Oct
24

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

Generic placeholder image

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 6.00 ටයි. මෙම රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


Oct
24

අද කාලගුණය

Generic placeholder image

නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. මධ්‍යම, සබරගමුව,බස්නාහිරසහඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි […]


Oct
22

දෛනික එළවළු මිල ගණන්

Generic placeholder image

තොග සහ සිල්ලරට අලෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන වල දෛනික එළවළු මිල ගණන් පහත පරිදි වේ..


Oct
22

අපි යොහානි ගැන ආයෙත් කතා කරන්නේ නෑ. මේ අන්තිම එක

Generic placeholder image

යොහානි තමයි මේ මෑත කාලයේ තියෙන ජනප්‍රිය මාතෘකාව.. බොහෝ සමාජ මාධ්‍ය දැන් ඒ ගැන කතා නොකරන තැනක් නෑ.. මේ ඒ ගැන කතාවක්..


Oct
22

ජනපති ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් තීරණ

Generic placeholder image

ජනපති ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් තීරණ පහත පරිදි වේ. අදාල නිවේදනය පහතින්, ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිටසුදුසුකම් සපුරන සියලු දරුවන්ට එන්නත දෙසතියක දීපළාත් ඇතුළත දුම්රිය ධාවනය සඳුදා සිටපළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 සිටපළාත් සංචරණ සීමා 31 පසු ඉවත් කිරීම කෙරෙහි අවධානය


Oct
22

දිවයින පුරා පිහිටි රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ එළඹෙන 25 වන සඳුදා සිට ඇරඹේ

Generic placeholder image

දිවයින පුරා පිහිටි රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සදහන් කරනවා.


Oct
22

පළාත් තුළ දුම්රිය ධාවනය ලබන 25 වෙනිදා සිට

Generic placeholder image

පළාත් තුළ දුම්රිය ධාවනය ලබන 25 වෙනිදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post