News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

ඉතාලිකාරයෝ

Generic placeholder image

ලෝකයේ මිනිස්සු විවිධාකාරයි..එක එක රටවල මිනිස්සු හිතන පතන ආකාරය වැඩ කරන පිළිවෙල හැසිරෙන විදිය එකිනෙකට වෙනස්.. අද කතාව ඒ ගැනයි..


Sep
30

ඔබතුමාට මුස්ලිම් මිනිස්සු පෙන්නන්න බෑ නේද..?

Generic placeholder image

අද වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා.. අමාත්‍යවරයාගෙන් ඇසු ප්‍රශ්න කිහිපයකට ඔහු දුන් පිළිතුරුයි මේ…


Sep
29

හැම ගොවියෙකුටම රන් කාසියක් දීමේ යෝජනාවක් (මේවා කෙරෙන වැඩ ද?)

Generic placeholder image

සිය ජිවිත කාලය තුලදී අන් අයට උපකාර කිරීමට ලැබීම හා ඒ තුළින්ම තමන් නිහතමානීව සතුටුවීම හැමෝටම කරන්න බැරි දෙයක්.. මේ ඒ ගැන කතාවක්..


Sep
28

ඇන්ජෙලා මර්කල්ගේ ශ්‍රී ලංකන් පාඩම

Generic placeholder image

ජර්මනියේ කුලපතිනියක් ලෙස ප්‍රකට ඇන්ජෙලා මර්කල් සිය දේශපාලනය භූමිකාවෙන් විශ්‍රම ගැනීම පසුගියදා සිදු වුණා. ඇය ගැන මුළු යුරෝපාවම නොදන්නා කෙනෙක් නැති තරම්.. ඒ ඇය ජර්මනිය ප්‍රධාන යුරෝපයට සිදු කල මහගු සේවාව නිසාවෙන්.. අද කතාව ඒ ගැනයි..


Sep
27

අපි දැන් දන්නවා, මේ වෛරස් එක ලෝකෙට ගෙනාවේ කවුද කියලා

Generic placeholder image

කොරෝනා වෛරසය ගැන ඔබ අප නොදත් කරුණු කිහිපයක් ගැන දැනගන්න අද අපි වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ , ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජෛව විදයයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා,, අද කතාව මේ ගැනයි,,,


Sep
24

ගහක අතු කෑල්ලකින් බඳින්නෙ හරි මිනිහද කියල බලාගන්න..

Generic placeholder image

අපි ජිවිතේ හරි තීරණ වගේම වැරදි තීරණත් ගන්නවා.. බොහෝ අය තීරණ ගන්නකොට ඒවා නිවැරදි කියන විශ්වාසය මත අන් අයගේ මතයන්ට ඇහුන්කන් නොදී ස්වකිය මතයට පමණක් අහුකන් දී තීරණ ගන්නවා.. නමුත් කාලයක් යනකොට ඒ ගත්තු තීරණ තමාටම බොහෝ විට වැරදි යන හැගීම ඇති වෙනවා..මේක අපි හැමෝම අත් දකින අත්විදින දෙයක්.. ජීවතේ ගනු ලබන තීරණ අතර විවාහයත් […]


Sep
23

වැක්සින් නොගහන අභිරහස

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන යටතේ මෙරට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට එන්නත් ලබාගෙන තිබෙන අතර නමුත් යම්තාක් දුරට සමහර දෙනා එන්නත්කරරණයට යොමුවීමට මැලිකමක් දක්වනවා.. ඒ මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මේ එන්නත් සම්බන්ධව විවිධ මත පැතිර යාම හේතුවෙන්.. නමුත් ඔබ දන්නවා ඇති මේ එන්නත් ලබා ගැනීම හරහා අපට ප්‍රතිශක්තිය […]


Sep
22

යොහානිට පුළුවන්ද මේක

Generic placeholder image

රටක් ලෝකයක් හදුනන අපේ යොහනි ගැන අප අමතුවෙන් කතා කල යුතු නැත.. ලෝකයක් අද අපේ රට ගැන කතා කරනවා. අපේ රටේ අභිමානය ලෝකයට ගෙන ගිය යොහානි ගැනයි මේ..


Sep
21

කොළඹ ඇවිල්ලා හම්බකරන්න පුලුවන්,දිනන්න බෑ

Generic placeholder image

කොළඹ ජීවිතය ගැන අපි අමුතුවෙන් ඔබට තේරුම් කර දිය යුතු නැත.. බොහෝ දෙනා කොළඹ එන්නේ ජීවිතය දිනන්න හිතාගෙන.. ඒ අතර සමහරු ජීවිතය දිනාගත් බව සදහන් කරයි.. සමහරු පරාජිත හැගීමෙන් සිටියි.. සමහරු දින ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි.. ඒ ගැනයි මේ කතාව..


Sep
17

අපි SpaceX ආයතනයට call කරා

Generic placeholder image

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානාව ඊයේ දිනයේ ගුවන්ගත කළ අතර එය ස්පේස් එක්ස් රොකට්ටුවක් යොදාගෙන එය අභ්‍යවකාශගත කර තිබුණා. පුහුණු කිසිම ගගනගාමීයෙක් මේ සදහා සහභාගී නොවීම විශේෂත්වයක්. අද කතාව මේ ගැනයි..


Sep
15

ලැජ්ජ නෑ බං අපිට

Generic placeholder image

ඊයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙනුත් පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. අපි හැමෝම ඒ ගැන දුක් වෙනවා..ඒ අපි හැමෝම ක්‍රිකට් වලට ආස නිසා.. අද කතාව ඒ ගැනයි..


Sep
13

මිකී ආතර් What is this

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අපි දින්නත් පැරදුනත් අපි ආසම ක්‍රීඩාවක් …ඒ නිසා පරාද වෙන බව දැන දැනත් ඉවර වෙනකන්ම MATCH එක අපි බලනවා. කොච්චර පැරදුනත් ඉවසීමකින් දිනනවා බලන් ඉන්න ප්‍රේක්ෂකයින් පිරිසක් තමයි අපේ රටේ ඉන්නේ.. අද මේ ඒ ගැන කතාවක්..


News Articles
Latest Videos
Most Popular Post