News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

යොහානි ඒක මරු.ඔයා එන්න මාත් එක්ක මෙ ෂෝ එක කරන්න

Generic placeholder image

ලෝකයට අපේ සිංහල, ශ්‍රී ලාංකීය ගීතයක් ගෙන ගිය යොහානි ද සිල්වා ගැන අපි විශේෂයෙන්ම කතා කල යුතුයි… ලෝකය පුරා ඇය ගැන ඇයගේ දක්ෂතාවය ගැන කතා වීම ශ්‍රී ලාංකිකයින් වන අපටත් ආඩම්බරයක්.. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්…ඉතින් යොහනි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයට ලොවක් වසග වී හමාරය… අපේ රටේ භාෂාව, සංගීතය දක්ෂතා පිරුණු ගායන ශිල්පින් ගැන […]


Aug
17

ඇමතිතුමියණී, දුකයි දුකයි දුකයි

Generic placeholder image

අක්බර්ගෙයි – බිර්බල්ගේ කතාවක් ගැන ඊයේ අපිට අසන්නට ලැබුණ සිද්ධියක් තියෙනවා… මේ ඒ ගැනයි..


Aug
16

ඔක්සිජන් මීටරේ කීයක් පෙන්නන්න ඕනි ද?

Generic placeholder image

පවතින කොරෝනා අවදානමෙන් මිදෙන්න… කළ යුතු නොකළ යුතු දේවල් පිලිබදව දැනුවත් කිරීම සදහා අප සම්බන්ධ කරගත්තා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා…. මේ ඒ ගැනයි…


Aug
13

සල්ලි හම්බ කරන “ඒක් බාර්”

Generic placeholder image

මිනිස්සුන්ට මොන දේ කිව්වත් මිනිස්සුට ඇහෙන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි, මිනිස්සුන්ට මොනවා දෙන්න හැදුවත් මිනිස්සු ගන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි. මේ ඒ ගැන කියවෙන ලස්සන කතාවක්.


Aug
11

ශ්‍රී වික්‍රම රාජසිංහ ස’

Generic placeholder image

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන ඉතිහාසයේ අහන්නට ලැබෙන්නේ ම බොහෝ විට අයහපත් දේවල්මයි.. නමුත් මේ කියන්නේ ඊට වෙනස් කතාවක්..


Aug
9

මේ යන විදියට අපි ඉන්දියාවත් පරද්දයි ද?

Generic placeholder image

මේ වන විට ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ඉතා සීඝ්‍ර ලෙස ඉහල යමින් පවතින කාල වකවානුවක සිටින අපි කෙතරම් මෙයින් ප්‍රවේසම් විය යුතු ද යන්න පිලිබදව මේ කතාවත් අහලා බලන්න..


Jul
13

මෙය ස්ටාලින් ගැන නොවේ,අමුණුගම ගැන ද නොවේ.

Generic placeholder image

මේ වන විට පවතින online අධ්‍යාපන ක්‍රමය නිසා අපේ ළමයින්ගේ සමාජ හැසිරීමට වෙලා තියෙන අඩුව අති මහත්.. පාසල් යනකොට එනකොට වෙන සිදුවීම් තුලින් අපේ ළමයි සමාජ අත් දැකීම් ලබා ගන්නවා.. නමුත් එවැනි අත් දැකීමක් මේ එක තැනකට කොටු වී කරන online අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නෑ. මේ වන විට මේ තුළින් ළමයින් මානසික පිඩාවට ලක්ව තිබෙනවා.. […]


Jul
12

තාත්තලා එහෙමයි

Generic placeholder image

අම්මා කියන වචනේ තරම් මේ ලෝකේ උතුම් වචනයක් තව නැති තරම්.. ඒ වගේම තාත්තා කියන වචනේ ඇති වටිනාකමත් ඒ හා සමානයි. අපි අම්මාට ගොඩක් ආදරෙයි.. අම්මලා අපට සෙනෙහෙවන්තයි..ඒ හැගීම අපි දකිනවා.. නමුත් තාත්තලා දරුවන්ට දක්වන සෙනෙහස පෙන්නේ නා.. අපි ගොඩක් වේලාවට ඒක දකින්නේ නෑ.. මේ කතාවත් එහෙම දෙයක් ගැනයි…


Jul
9

ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

Generic placeholder image

ලංකාවේ අපිට අභිමානවත් ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ඉගෙනගැනීම අපිට තියෙන වගකීමක්.. අපේ කම, අපේ සංස්කෘතිය, අපේ ආගම, අපේ ජාතිය , අපේ උරුමය කියන කාරණා සියල්ල මේ තුල අන්තර්ගත වෙනවා. අද කතාවත් මේ අපේ ඉතිහාසයේ එක් තැනක් ගැනයි..


Jul
8

තිරය ඇරෙනවා.තිරය වැහෙනවා.මානව විද්‍යාඥයන් තාලෙට ඉඟ සුඟ නළවනවා

Generic placeholder image

සාමාන්‍යයෙන් අපි google translate වලින් සිංහල වචන ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නවා. නමුත් බොහෝ තැන් වලදී සිංහල වචනයට අදාල හරිම තේරුම ඒ තුලින් ඉදිරිපත් වන්නේ නෑ. අද කතා අතරත් එවැනි සිද්ධියක් වාර්තා වෙනවා.. මේ ඒ ගැනයි..


Jul
5

හක්ක මාට්ටු. බොක්ක දොට්ට. කුල්ල කුජීත

Generic placeholder image

අපට ඉකුත් දවසක අසන්නට ලැබුණා රජය සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ සූදානමක් ගැන..විශේෂයෙන්ම මේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය නතර කරන එක ගැන.. ඒ ගැන කතාබහක් දැන් රට තුල නිර්මාණය වෙලා තියෙනවා. .මේ කතාව අද ඒ ගැනයි


News Articles
Latest Videos
Most Popular Post