යොහානි ගැන අපි දැන් දැන් දකිනවා බොහෝ අය සමාජ මාධ්‍ය හරහා යහපත් දේ වගේම කිසිම දෙයක් ගැන දන්නේ නැති කිසිම හේතුවක් නැතුව ඇයට යම් යම් චෝදනා ද සිදු කරන ආකාරය.. ඇත්තටම කිවුවොත් අපේ රටේ නම ජාත්‍යන්තරයට ඔසවා තැබූ ඇයට මේ එල්ලවන මඩ ප්‍රහාර ගැන කිසිම තැකීමක් සිදු කල යුතු නොවේ..මන්ද ඇය ගැන දන්නා අය ඇය […]
ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් ආරම්භ කිරීම සදහා අවධානය යොමුව තිබෙනවා. ඒ සදහා වන වැඩ පිළිවෙළ මේ වන විට සකස් කරමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බැස විරෝධතාවයේ නිරතව සිටීන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට ජනාධිපති කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත් වීම නිසාවෙන්. එරට අධිකරණය විසින් ද ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කර තිබෙනවා.
ලෝකයේ මිනිස්සු විවිධාකාරයි..එක එක රටවල මිනිස්සු හිතන පතන ආකාරය වැඩ කරන පිළිවෙල හැසිරෙන විදිය එකිනෙකට වෙනස්.. අද කතාව ඒ ගැනයි..
අද වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා.. අමාත්‍යවරයාගෙන් ඇසු ප්‍රශ්න කිහිපයකට ඔහු දුන් පිළිතුරුයි මේ…
සිය ජිවිත කාලය තුලදී අන් අයට උපකාර කිරීමට ලැබීම හා ඒ තුළින්ම තමන් නිහතමානීව සතුටුවීම හැමෝටම කරන්න බැරි දෙයක්.. මේ ඒ ගැන කතාවක්..
ජර්මනියේ කුලපතිනියක් ලෙස ප්‍රකට ඇන්ජෙලා මර්කල් සිය දේශපාලනය භූමිකාවෙන් විශ්‍රම ගැනීම පසුගියදා සිදු වුණා. ඇය ගැන මුළු යුරෝපාවම නොදන්නා කෙනෙක් නැති තරම්.. ඒ ඇය ජර්මනිය ප්‍රධාන යුරෝපයට සිදු කල මහගු සේවාව නිසාවෙන්.. අද කතාව ඒ ගැනයි..
කොරෝනා වෛරසය ගැන ඔබ අප නොදත් කරුණු කිහිපයක් ගැන දැනගන්න අද අපි වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ , ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජෛව විදයයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා,, අද කතාව මේ ගැනයි,,,
තවත් කොවිඩ් මරණ 51ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,731ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
අපි ජිවිතේ හරි තීරණ වගේම වැරදි තීරණත් ගන්නවා.. බොහෝ අය තීරණ ගන්නකොට ඒවා නිවැරදි කියන විශ්වාසය මත අන් අයගේ මතයන්ට ඇහුන්කන් නොදී ස්වකිය මතයට පමණක් අහුකන් දී තීරණ ගන්නවා.. නමුත් කාලයක් යනකොට ඒ ගත්තු තීරණ තමාටම බොහෝ විට වැරදි යන හැගීම ඇති වෙනවා..මේක අපි හැමෝම අත් දකින අත්විදින දෙයක්.. ජීවතේ ගනු ලබන තීරණ අතර විවාහයත් […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජීවන වියදම් කමිටුව රැස්වීමට නියමිතයි. මේ අනුව සහල්, කිරිපිටි, තිරිගුපිටි, ගෑස් මිල ආදී අතවශ්‍ය ද්‍රවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.