ඊයේ පැවැති දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 14 කින් තියුණු ජයක් හිමි කරගත්තා. අපි සියලු දෙනාම බලාපොරොත්තුවෙන් සිටි ඒ ජයග්‍රහණය ට මග පැදු ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ සුභාෂිංශන… අද කතාව මේ ගැනයි..
ලෝකය තාක්ෂණික අතින් ඉතා දියුණුයි..ඒ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැත.. මේ කතා කරන්නේ ඒ තාක්ෂණික දියුණුවේ එක් පැතිකඩක් ගැනයි..
ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට ගෙන ගිය අපේ වීරයා.. ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත ඊයේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා. ශ්‍රී ලාංකීය අපි ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරන මොහොතේ අපද අද ඔහු ගැන යමක් පවසන්නට හිතුවා.. මේ කතාව ඒ ගැනයි..
අද ලෝකයේ බොහෝ මිනිසුන්ට තමන්ට කියළා ව්‍යාපාරයක් තියෙනවා.. ඒ ව්‍යාපාර දියුණු කරන්න බොහෝ දෙනා කැපවී වැඩ කරනවා.. තවත් සමහරු ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තට යන්නට සිහින දකිනවා.. අද කතාව ඒ ගැනයි…
ඇෆ්ගනිස්ථානය මේ වන විට තලෙයිබාන් වරු සිය යටතට ගෙන තිබෙනවා. බොහෝ අය නොදන්නා කාරණයක් තමයි මේ තලෙයිබාන් සංවිධානය හා තලෙයිබාන්වරු යනු කවුරුන්ද ? ඔවුන්ගේ ආරම්භය ගැන.. ඒ විතරක් නෙමෙයි ඇෆ්ගනිස්ථානය ගැන කතා කරනකොටම කතා නොකරම බැරි රටක් තමයි ඇමෙරිකාව කියන්නෙත්.. අද කතාව මේ ගැනයි…
ජපානයේ හිටිය නින්ජවරු ගැනයි මේ කියන්න හදන්නේ..ඔවුන්ගේ සටන් කලාව හරි විශිෂ්ටයි…ඔබ අසා ඇති.. මේ ඒ ගැනයි..
කොරෝනා මේ වන විට ලොව පුරා මිනිස් ජිවිත දහස් ගණන් බිළිගෙන හමාරය..අප රටේ ද මේ වන විට සැලකිය යුතු පිරිසක් මේ කොරෝනා වෛරසය හමුවේ ජීවිතෙන් වන්දි ගෙවා තිබෙනවා… එවන් පිරිස අතර ඊයේ දිනයේ මෙරට දේශපාලනයට කෘතහස්ත මෙහෙවරක් කල දේශපාලකයෙක් වන මංගල සමරවීර මහතා ද කොරෝනා වෛරසය හේතුවෙන් සිය ජිවන ගමනට සමු දුන්නා.. අද මේ කතාව […]
ලෝකයක් කතා කරන චරිතයක් තමයි අපේ යොහානි කියන්නේ.. ඒ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැත.. මැණිකේ මගේ හිතේ ගීතයේ cover song එක මේ වන විට මිලියන 55 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් හිමි කරගත් ආදරණිය ගායිකාව යොහානි ද සිල්වා අපි අද එකතු කරගත්තා වැඩ සටහනකට… මේ ඒ ගැනයි..
සෙන් දහම ගැන ඔබ අසා ඇති.. අද මේ කතාව ඒ තුල කියවෙන රහසක් ගැනයි…
ලෝකයට අපේ සිංහල, ශ්‍රී ලාංකීය ගීතයක් ගෙන ගිය යොහානි ද සිල්වා ගැන අපි විශේෂයෙන්ම කතා කල යුතුයි… ලෝකය පුරා ඇය ගැන ඇයගේ දක්ෂතාවය ගැන කතා වීම ශ්‍රී ලාංකිකයින් වන අපටත් ආඩම්බරයක්.. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්…ඉතින් යොහනි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයට ලොවක් වසග වී හමාරය… අපේ රටේ භාෂාව, සංගීතය දක්ෂතා පිරුණු ගායන ශිල්පින් ගැන […]
අක්බර්ගෙයි – බිර්බල්ගේ කතාවක් ගැන ඊයේ අපිට අසන්නට ලැබුණ සිද්ධියක් තියෙනවා… මේ ඒ ගැනයි..
පවතින කොරෝනා අවදානමෙන් මිදෙන්න… කළ යුතු නොකළ යුතු දේවල් පිලිබදව දැනුවත් කිරීම සදහා අප සම්බන්ධ කරගත්තා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා…. මේ ඒ ගැනයි…