සාමාන්‍යයෙන් අපි google translate වලින් සිංහල වචන ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නවා. නමුත් බොහෝ තැන් වලදී සිංහල වචනයට අදාල හරිම තේරුම ඒ තුලින් ඉදිරිපත් වන්නේ නෑ. අද කතා අතරත් එවැනි සිද්ධියක් වාර්තා වෙනවා.. මේ ඒ ගැනයි..
තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක්. ඒ අනුව මාතලේ පොලිස් බලප්‍රදේශයේ, බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය හා හරස්ගම ග්‍රාමය මෙලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
අපට ඉකුත් දවසක අසන්නට ලැබුණා රජය සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ සූදානමක් ගැන..විශේෂයෙන්ම මේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය නතර කරන එක ගැන.. ඒ ගැන කතාබහක් දැන් රට තුල නිර්මාණය වෙලා තියෙනවා. .මේ කතාව අද ඒ ගැනයි
අපි හුගක් වේලාවට කරන්න පුරුදු වෙලා ඉන්නේ කවුරුහරි කලින් කරපු දෙයක්.. ලෝකය වෙනස් කරන්න ඕන කියල හැමෝම හිතනවා , හැමෝම ඒ ගැන කතා කරනවා. එත් හැමෝම පුරුදු වෙලා ඉන්නේ තව කවුරුහරි කරපු දෙයක් කරන්නයි.. මේ සමාජය හැදෙන්න ඕන හදන්න ඕන කවුද මේවට වගකියන්නේ ඕන කියන දේවල් වචනයෙන් අපි කිවුවට ඇත්තම අපි මේ වෙනුවෙන් මොනාද කරලා […]
කොරෝනා වෛරසය මේ වන විට ලෝකය පුරා ව්‍යප්ත වෙමින් ලෝකයම මහත් පීඩාවකට ලක් කරමින් තිබෙනවා. හැම රටක්ම පාහේ මේ වෛරසයෙන් මිදීමට නැතිනම් මර්දනය කිරීමට බොහෝ වෙහෙසෙනවා. නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා.. ඒ අතර සිංගප්පුරුව ද මෙයින් මිදීම සදහා වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.. එය සෙසු රටවල් වලට සාපේක්ෂව වෙනස් ක්‍රියාවලියක්.. අද මේ ගැනයි කතාව..
ක්‍රිකට් කියන්නේ ආගම ජාති භේද පැත්තකින් තොරව අපි කවුරුත් ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එකතු වෙලා ආසාවෙන් බලන ක්‍රීඩාවක්.. නමුත් ක්‍රිකට් සම්බන්ධයෙන් මේ කාලේ අපිට අසන්නට ලැබෙන දේවල් ගැන එතරම් සතුටු වන්නට නම් බැහැ. ඒ ගැනයි මේ…
ජිවිතේ බොහෝ දෙනාට ඇත්තටම කිවුවොත් හැමෝටම වගේ කුමක් හෝ ප්‍රශ්නයක් ජිවිතේ තියෙනවා.. ප්‍රශ්න නැති කෙනෙක් නැති තරම්…එමෙන්ම සමාජයේ ජිවත් වන සෑම අයෙකුටම සුවිශේෂී වටිනාකමක් තියෙනවා. අපි ගැන කවුරු හෝ අගයකිරීමක් කරනවා නම් අපි හැමෝම ඒකට කැමතියි.. මේ කතාව අද ඒ ගැනයි.
අද සිට සංචරණ සීමා ඉවත් කර තිබෙනවා. ඒ සීමාවන්ට ට යටත්වයි. අපි හැසිරෙන විදිය අනුව මේ කොරෝනා වෛරසය ව්‍යප්ත වෙයිද ? පාලනය වෙයිද ? කියන එක තීරණය වන්නේ. ඒ නිසා අපි දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීමට වගබලා ගමු. මේ ඒ ගැන කතාවක්..
අපි හැමෝම මේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශාරීරික හා මානසික වැටිලා ඉන්න මොහොතක, රටක් වශයෙන් ද කඩා වැටි ඇති පසුබිමක , ඒ නිසාම හිතේ අතෘප්තියෙන් ඉන්න අපි හැමෝම අහන්න ඕන කතාවක් තමයි අද මේ කියන්නේ…
සමාජ මාධ්‍ය පරිශීලනය කරමින් අපි නොයෙකුත් දේ ගැන කතා කරනවා.. නොයෙකුත් දේ පිලිබදව අපට අසන්නට ලැබෙනවා. මේ දිනවල අසන්නට ලැබෙන අලුත්ම මාතෘකාවක් ගැනයි අද මේ කතාව..
විද්‍යාවට අනුව හොයාගත්ත පොඩිම දේ තමයි පරමාණුව… පරමාණුවට වඩා කුඩාම ඒකකය විද්‍යාවට අනුව තවම සොයාගෙන නෑ.. නමුත් පරමාණුව හැදිලා තියෙන කුඩාම ඒකකය ගැන ධර්මයෙන් අපිට කියල දෙනවා. අභිධර්මය ගැන ඉගෙන ගන්නකොට අපිට ඒ ගැන දැනගන්න ලැබෙනවා.. කෙසේ නමුත් අද මේ කතා කරන්නේ පරමාණුවක ඇති හිස් අවකාශය කොතරම් ද යන්නයි..ඒ ගැන කතාවක් මේ..