සමාජයේ සිටිනා පිරිස් අතර ඇතැම් පිරිස තමන්ට ලැබෙන තමන් ලග තියෙන සෑම දෙයක්ම පාහේ ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට උත්සුක වෙනවා. නමුත් ඔබ දන්නවාද? මේ අරපිරිමැස්මට මුවා වෙලා සමාජයේ බොහෝ දෙනා සිදු කරන්නේ පෙරේතකමින් , ලෝභකමින් කටයුතු කිරීමයි. එනම්, අරපිරිමැස්මයි පෙරේතකමයි කියන්නේ දෙකක් වන අතර අද එවැනි කතාවක් ගැනයි මේ …
නුවරඑළිය වැලිමඩ මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා ඉදිරියෙන් ගමන් කළ ත්‍රීරෝද රථය මතට පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුව ඇත. එහිදී ත්‍රීරෝදරථයේ පසුපස ගමන් කළ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
එක්තරා ගමක ජේමිස් නමින් පුද්ගලයෙක් හිටියා. ඔහු ඉතාම ලෝභී පුද්ගලයෙක්.. කිසිම දෙයක් කිසි කෙනෙකුට දෙන්නේ නෑ….ඔහු ගැන කතාවක් මේ..
අපිට දැනෙන දුක ,සතුට , කේන්තිය , ඊර්ෂියාව , ආදී හැගීම් මුලින්ම සංවේදී වන්නේ අපේ හදවතටයි.. එමෙන්ම ඔබ අසා ඇති සමාජයේ බොහෝ අය සාමාන්‍යයෙන් කතාවට කියනවා ” පපුව පැලිලා මැරෙයි…” ” පපුව පැලිලා මැරිලා ” ආදී කියමන්. වෛද්‍ය විද්‍යාත්මකව ඇත්තටම මේ කියමන සනාථ වෙනවද? ඒ ගැන කතාවක් මේ…
සමාජයේ අද බොහෝ විට කතා බහට ලක්වන කාරණයක් තමයි දරුවන් පිලිබදව.. දරුවන් යහපත් ලෙස ගොඩනගන සමාජය සදාචර සම්පන්න සමාජයකට මුලාරම්භය එක් කරනවා. ඊට හේතු වන්නේ සමාජයේ ජිවත් වන්නා වූ බොහෝ බිදුණු මිනිස්සුන් හැඩගැස්වීමට වඩා ශක්තිමත් දරුවෝ ගොඩනගන එක පහසු වීමයි…අද කතාවත් ඒ පිලිබදවයි.
අප හරියට කතා කරනවා නේද ඩ්‍රග්ස් ගැන… ඒ වගේම මේවාට අපි හැමෝම විරුද්ධ වෙනවා නේද? එනමුත් අපි හැමෝම ඩ්‍රග්ස් එකකට ඇබ්බැහි වෙලා ඉන්නවා. මේ කතාව ඒ ගැනයි….
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හැරයුම් ලක්ෂණයක් සනිටුවන් කල 1996 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට හිමි වී අදට වසර 25 ක් සපිරෙනවා. මේ හේතුවෙන් අද දිනයේ විවිධ සැමරුම් උත්සව ද සංවිධානය වී තිබෙනවා. ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන ගිය ඒ ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 25 ක් ගත වුවද අදටත් ශ්‍රී ලංකිය ජනතාවට එය සදා අමරණිය මතකයක්. අර්ජුන […]
ක්‍රීඩාවන් අතර ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව එමෙන්ම ක්‍රිකට් ගහන අයට වඩා බලන අය දන්න ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ ඊයේ සමත් වුණා. ඩිල්ෂාන්ගේ සුපිරි පිතිහරඹය හා පන්දු යැවීමෙන් එම ජයග්‍රහණයට හේතු වූ අතර අද කතාව අපේ […]
ලෝකයේ කොතරම් අලුත් දේවල් සොයාගත්තද ඒ සියලු දේ කාලයත් සමග වෙනසකට නැතිනම් ඒ වෙනුවට වෙනත් අලුත් දෙයක් හමුවෙනවා. ඒ දේ ස්වභාවය වුවත් ඒ පිලිබදව ඇති සැටියෙන් දැකීමට බොහෝ දෙනා සිත යොමු කරන්නේ නෑ. ඒ අතර ලෝකයට නවමු සොයාගැනීමක් සිදු කල පුද්ගලයින් අතර ඒ ඇත්ත පිලිබදව වටහාගෙන සිටි පුද්ගලයින් ඇත්තේ අතලොස්සකි. අද කතාව එවැනි අයෙක් ගැනයි….
ක්‍රීඩාව සදහා මසුන් අල්ලන එක්තරා පුද්ගලයෙක් සිය රාජකාරි ස්ථානයේ ප්‍රධානීයා තමන් හට මේ ක්‍රීඩාව සදහා යෑමට ආරධනා කල බවක් අදාල පුද්ගලයා සිය බිරිදට සදහන් කරනවා. මේ ගමන යෑමට සිය ස්වාමියාට සියල්ල සුදානම් කර දුන් බිරිදට, හොරෙන් ගිය ගමන මාට්ටු වුණ හැටි… වැඩි විස්තර
වෛද්‍ය විද්‍යාලයෙන් පිටවෙලා වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න වෛද්‍යවරයෙකුට වුණ අපුරු සිදුවීමක් ගැනයි අද මේ කතාව, වැඩි විස්තර:
ජීවිත ගමන ඉවර වෙලා අවසන් ගමන් යනකොට අපි කව්රුත් කැමති මරණින් පස්සේ යන්න තියෙන තැන් දෙකෙන් හොඳම තැනට යන්නනේ.. ඒ කියන්නේ ස්වර්ගෙට යන්න.. කතාවක් තියෙනවනේ පව් කළොත් මැරුණට පස්සේ අපායට ගිහින් දුක් විඳින්න වෙනවා, හොඳ දේවල් කළොත් ස්වර්ගෙට ගිහිං යහතින් ඉන්න පුළුවන්ය කියලා.. ඉතිං කොහොමද මුළු අපායම මොනම ක්‍රමේකින් හරි වැහිලා ස්වර්ගය විතරක් ඉතිරි වුණොත්? […]