ජැක් මා කිව්වම අපි කාටත් මතක් වෙන්නේ “අලි බාබා” කියන නම ඒකට හේතුව අලි බාබා සමාගමේ සභාපති තමයි ජැක් මා කියන්නේ. ඒ වගේම චීනයේ ධනවත්ම මිනිසා. මෑතක ඉඳලා ජැක් කරලියට එන්නේ ඔහු සමාජය තුළ පේන්න නැති නිසා. ඒත් එක්කම එක එක රටවල මාධ්‍ය වාර්තා කරන්න ගත්තා ජැක් අතුරුදන් වෙලා, අතුරුදන් කරලා කියලා. කොහෙමා වුණත් තව […]
“සල්ලිවලට මිනියක් වුණත් මරණ මිනිස්සු අද ඉන්නේ” “සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ” මේ වගේ කතා අපි කව්රුත් දන්න, අහලා තියෙන වගේම අපි කොයි කව්රු වුණත් කියන සාමාන්‍ය කතානේ. සල්ලි කියන්නේ මිනිස්සු විතරක් නෙවෙයි, මුළු ලෝකයක් වුණත් වෙනස් කරන්න පුළුවන් නැතුවම බැරි, පුදුමාකාර දෙයක්.. සල්ලිවලට අපේ රට, වෙන රටක්, උසස්, පහත්, නිල – තල කියන දේවල් […]
දෙන්නෙක් කසාද බඳින්නේ විදි දෙකකින්. එක්කෝ ආදරේ කරලා, නැත්තම් විවාහ යෝජනාවකින්.. ඔය කොයි විදිහට කසාද බැන්දත්, බැන්දට පස්සේ ඇති වෙන ප්‍රශ්න නිසා සමහර වෙලාවට කසාදේ කැඩිලා යන වෙලාවලුත් තියෙනවා.. සමහර වෙලාවට දිග්ගැස්සෙන ප්‍රශ්න ගැන පස්සේ වෙලාවක හිතලා බලද්දි ඇත්තටම එතන දිග්ගැස්සෙන්න තරම් ප්‍රශ්නයක් තිබිලා නෑ. කසාද බදින තරම් ලේසි නැතිලුනේ බැන්ද කසාදේ රැකගන්න. ඉතිං බැන්ද […]
මිනිස්සු බොහෝ දෙනෙක් හැම තිස්සෙම වගේ කියන කතාවක් තමයි “මං අද මෙතන ඉන්නේ මගේ ශක්තිය නිසා, වෙන කාගෙවත් උදව්වක් මට ලැබුණේ නෑ” කියන කතාව.. එහෙම කියන එක තමන්ට පොඩි ආඩම්බර ගතියක් එකතු කරනවා තමයි. හැබැයි ඇත්තටම වෙන්නේ ඒකම ද? මේ ගැන පූජ්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන් රචනා කරපු “වනකතා” කතා පොත කියවපු කෙනෙක් ඉන්නවා නම් […]
“කාලී” කිව්වම මතක් වෙන්නේ පහුගිය දවස්වල කොයි කව්රුත් කතා කරපු කොරෝනා පැණියත් එක්ක මතු වුණ “කාලී” කතාව.. ඒ අය මේ අය ඔය කොයි කව්රුත් ඒ නම එක එක දේවල්වලට ඈඳගත්තට “කාලී” ගැන ඉතිහාසය දන්න අය නම් ඒ නම එහෙම ආවට ගියාට පාවිච්චි කරන එකක් නෑ. ඒ වගේම කාලි ලෙඩ සුව කරනවා කියන එකත් පහුගිය කාලේ […]
නයනි.. දඟකාර, කටකාර වුණත් අහිංසකකමින් පිරි සහ පිරිමි ගති ඇති සුන්දර පෙනුමක් උපතින්ම හිමි දුප්පත් යුවතියක්. වරුණ.. ධනවත් පවුලක උපත ලද හැඩකාර කොල්ලෙක් වුණත් ඉගෙනීමට අනුවණ, ඒත් බුද්ධිමත් තරුණයෙක්. හාත්පසින්ම වෙනස් පවුල් පසුබිම් හිමි නයනි සහ වරුණ අතර සුන්දර ආදර අන්දරයකට මුල පිරුණත් එය උපන් ගෙයිම මිය යන්නේ තෙවැන්නියකගේ බලපෑම නිසා ද? නැතිනම් වරුණගේ වරදින් […]
මේ ගෙවී යන වසරේ මේ වන විට මෙරට පුද්ගලයින් 1900 ක් පමණ රිය අනතුරු හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. මෙම වසරේ කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙරට පසුගිය කාලයේ ඇදිරි නිතිය හා යම් යම් ප්‍රදේශ මේ වන විටත් සංචරණ සිමා පනවා තිබෙන පසුබිමක රිය අනතුරු වලින් මෙපමණ පිරිසක් මිය ගොස් තිබෙන බව […]
ජනවාරි පළමුවැනිදා සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ආරම්භ කරන නව බස් රථ සේවාවක් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා අද සියත FM Morning Show වැඩසටහනට එක් වෙමින් පැවසුවා. ඔහු පැවසුවේ, ‘සිටි රයිඩ්’ නැමැති අදාළ සේවාවේ නියමු ව්‍යාපෘතිය මෙලෙස ලබන පළමුවැනිදා සිට ඇරඹෙන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා එය ක්‍රියාත්මක වන […]
මාස්ක් එක = කලිසම ඒක සූත්‍රයක්! පාරේ තොටේ යද්දි, කොටින්ම ගෙදරින් එළියට බහිද්දි අපි හැමෝම මාස්ක් එක දාගෙන යන්නේ කොරෝනා වෙෙරසයෙන් ආරක්ෂා වෙන්නනේ.. හැබැයි පාරකදි එහෙම අදුරන කෙනෙක් හම්බුණහම ඒක ගලවන්නේ පුරුද්දට වගේ.. හැබැයි අදුරන කෙනෙක් නෙවෙයි දෙවියෝ බිමට බැස්සත් මාස්ක් එක නම් ගලවන්න ඔට්ටු නෑ රජෝ.. ඒ වුණාට ඉතිං ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු වුණ […]
මුළු ලෝකෙම ප්‍රචලිත ක්‍රීඩාවක් තමයි “චෙස්” කියන්නේ. මේ ක්‍රීඩාව ගැන රජ කාලෙත් රසවත් කතා තිබුණ බව ඔබ දන්නවා ද? ශේෂ කියලා පඬිවරයෙක් හොයා ගත්ත ක්‍රීඩාවක් ලු චෙස් කියන්නේ.. ඒ කාලේ මේ ක්‍රීඩාව ගැන පුදුමයට පත් වුණු ඉන්දියාවේ හිටපු එක්තරා රජ කෙනෙක් ශේෂ පඬිවරයාව රජ මාළිගයට ගෙන්නලා තෑග්ගක් දෙන්නත් හැදුවා ලු.. චෙස් නිසා පුදුම වුණ රජතුමා, […]
ඇති හැකි අයගෙන් අරගෙන නැති බැරි අයට දී ඇති හැකි අයත් නැති බැරි අය කරපු රොබින්හුඩ්.. අහන්න.. “හඳෙත් අහන අංක එකේ රේඩියෝ ඩබල” දිනපතා උදෑසන 7 සිට 10 දක්වා සියත FM Morning Show 98.2න් සහ 98.4න්
මේ වසරේ ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය නාමයක් අන්තර්ගත වී තිබෙනවා. ඒ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායකයි. ලොව බලවත්ම කාන්තාවන් 100 ලැයිස්තුවේ 29 වෙනි ස්ථානයේ ඇය පසුවෙනවා. ශෙමාරා එක්සත් රාජධාණියේ Macquarie සමූහ ව්‍ය්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස කටයුතු කරනු ලබනවා.