News Line| Off Air
Generic placeholder image

Nov
26

දැන් දරුවන් ගොඩක් සමීප දෙමාපියන්ට වඩා ජංගම දුරකතනයට, මාතර සිද්දිය ගැන අරවින්ද අද කියපු සම්පූරණ කතාව මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here

Nov
26

මට දුකයි මචං

12

හැමෝම කියන කතා වලට අශේන් පළමු වතාවට උත්තර දෙයි | CHAT WITH ADMIN

Generic placeholder image

මේ දවස්වල සමාජජාල වෙබ් අඩවි වල අලුත්ම හිට් එක වෙලා ඉන්නේ අශේන්. ඒ එයා තමන්ගේ යූ ටියුබ් චැනල් එකට කරපු වීඩියෝවක් නිසා. මේ වීඩියෝව කොච්චර සමාජ ගත උනාද කියනවනම් දිගට හරහට අශේන්ට බැනලා කට්ටිය පෝස්ට් දානවා. ඒ හින්දම සියත 24 අපි හිතුවා මේ ගැන අශේන්ට කියන්න තියෙන්නේ මොකක්ද කියලා අහලා බලන්න. මේ තියෙන්නේ අශේන් අපිට […]

Nov
12

සියතේ අරවින්ද ඔබෙන් ඉල්ලන සංවේදී ඉල්ලීම | Video

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here

Nov
9

හිටපු අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් | Video සහිතයි

Generic placeholder image

මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවෙන් උපුටාගත්තකි. https://www.facebook.com/UNPofficialpage/videos/2236310479970403/

Nov
5

උස ශාරුක් ඛාන් හදිසියේම කොට වෙයි – වීඩියෝව මෙන්න

Generic placeholder image

ශාරුක් ඛාන්ගෙ අලුත්ම චිත්‍රපටය තමයි Zero කියලා කියන්නෙ. දෙසැම්බර් 21 වෙනිදා එළියත එනවලු. මේ තමයි ෆිල්ම් එකේ ට්‍රේලර් එක. https://youtu.be/Ru4lEmhHTF4

Oct
30

නාවික හමුදාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයා හමුවෙයි.

Generic placeholder image

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (ඔක්තෝබර් 29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු විය. එහිදී, නව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හට සුභාසිංශන එක්කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් හට සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

Oct
30

සම්බන්ධන් මහින්දට ?

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්භන්ධන් මහතා අතර හමුවක් අද සිදු වුණා. ඒ විජේරාමේ පිහිටි අග‍්‍රාමාත්‍යවරයාගේ නිළ නිවසේ දීයි.

News Articles
Latest Videos
Most Popular Post