https://youtu.be/DR250weXo7A
https://youtu.be/oc_i_oevc78
පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන ඊයේ විවාහ වුණා. මේ විවාහ උත්සවයට ලංකාවේ ජනප්‍රිය තරු රැසක් ඇවිත් හිටියා. ඒ තරුවලින් පුබුදුට සහ මාෂිට Surprise එකක් ලැබුණා. ඒ Surprise Dance එකක්. රොෂාන් රණවන, සාරංග දිසාසේකර, ශලනි තාරුකා ඇතුළු තරු රැසක් මේ Surprise Dance එකට එකතු වෙලා හිටියා. මේ තියෙන්නේ ඒ Surprise Dance එකේ Video එක. https://www.facebook.com/danushkapro/videos/1609611659120481/
https://www.youtube.com/watch?v=LCiskdAXTmw
https://www.facebook.com/citizenlk/videos/1568969346543758/ දර්ශණ – Citizen.lk