News Line| Off Air| Games
Generic placeholder image

Aug
15

පියුමිගේ උපන්දින සාදය

Generic placeholder image

පියුමි ‌බොතේජු කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිහතමානී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටිනවා. ඇයගේ උපන්දිනය පසුගිය දවසක තිබුණා. ඇයගේ Birthday Shoot එක පසුගිය දිනක අප සියත 24 හරහා ඔබට සමීප කළා. උපන්දිනය වෙනුවෙන් ඇය සාදයක් පවත්වන්නත් ඇය අමතක කළේ නෑ. ඒ සඳහා කලාකරුවන් කිහිපදෙනෙකුත් සහභාගී වී සිටියා. ඡායාරූප […]


Aug
14

ගයාන් – පූජනීගෙන් ආදරණීය ඡායාරූප පෙළක්

Generic placeholder image

ගයාන් ගුණවර්ධන කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ සහ ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම ගායකයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි ඔබ කවුරුත් හඳුනන රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා. මේ දෙන්නා විවාහ වෙන දවස එනකන් ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂක හැමෝම බලාගෙන ඉන්නවා. පූජනීගේ සහ ගයාන්ගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡයෙරෙූප පහතින් බලන්න.


Aug
14

සුන්දර මනාලියක් ලෙස සැරසුණු කවිහාරි

Generic placeholder image

නිරූපණ ශිල්පිනියක් වන කවිහාරි හපුතන්ත්‍රි ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය පසුගිය දා ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. සාරි විලාසිතාවකින් හැඩගැන්වුණු ඇය සුන්දර මනාලියක් වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න.


Aug
14

ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විඳින සංජානා

Generic placeholder image

කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්. සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි. ඇයගේ සැමියා තමයි විහඟ. මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන සංජානා ඇගේ සැමියා එක්ක හිම සෙල්ලම් කරන්න ගිහින්. ඒ මතකයන් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Aug
13

විවාහයෙන් පසු ඒ දෙන්නා එකතු වෙලා සමරපු උපන්දිනය

Generic placeholder image

ලංකාවේ මෙන්ම විදෙස් රටවල ද නිර්මාණ සඳහා දායක වුණු කෙනෙක් තමයි ටාෂි කාලිදාස කියන්නේ. බොහොම කෙටි කාලයකින් රසිකයින්ගේ හදවතේ ලොකු ඉඩක් ගත්ත කෙනෙක් විදියටත් ඇයව හඳුන්වන්න පුළුවන්. පසුගිය දිනවල ඇයගේ විවාහ මංගල්‍යය කා අතරත් ජනප්‍රිය වුණා. විවාහයෙන් පසු ඇයගේ සැමියා වන හිමේෂ්ගේ උපන්දිනය මේ විදියට සමරලා තිබුණා. ඡායාරූප පහතින්,


Aug
13

පියුමිගේ Birthday Shoot එක

Generic placeholder image

වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින කා අතරත් ජනප්‍රිය වුණු චරිතයක් ලෙස පියුමි බොතේජු හඳුන්වන්න පුළුවන්. ඇගේ ආකර්ෂණීය බව එදා වගේම අදත් අඩුවක් නම් නැහැ. සමාජ මාධ්‍යයේත් ඇය ඉතාමත් ජනප්‍රියයි. පසුගිය දා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඇය ලස්සන විලාසිතාවකින් හැඩවෙලා සුන්දර ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා. ඡායාරූප පහතින්,


Aug
13

එන්න එන්නම ලස්සන වෙන සෙනාලි

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන වත්මන් ජනප්‍රිය තරු පරපුරේ ඉන්න රංගන ශිල්පිනියක්. නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන ඇය ටෙලි තිරයේත් සිනමාවේත් යන ක්ෂේත්‍ර ද්විත්වයේම තම ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන යනවා. මෑතකදී ඇය ගත් ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළයි.


Aug
12

කැමරා කාචයට හැඩ මවන නෙත්මි

Generic placeholder image

වර්තමානය වන විට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් විදියට නෙත්මි රොෂෙල්ව හඳුන්වන්න පුළුවන්. ටෙලි නාට්‍ය වල විතරක් නෙමේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළත් ඇයව නිරන්තරයෙන් දකින්න පුළුවන්. නෙත්මි රංගනයෙන් දායක වන තවත් චිත්‍රපටයක මුහුරත් උළෙල සඳහා සහභාගී වී ගත් ඡායාරූ පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Aug
12

ඒ දෙන්නාගේ තවත් සුන්දර දවසක්

Generic placeholder image

දිල්කි උරේෂා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ගායන ශිල්පිනියක්. ඇයගේත් නදුන්ගේත් විවාහ උත්සවය ගැන තවමත් බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ සුන්දර අවස්ථාවන් ලස්සනට ඡායාරූගත කිරීම් සිදු කරන්නත් මොවුන් දෙදෙනා අමතක කළේ නෑ. මේ දෙදෙනාගේ තවත් සුන්දර අවස්ථාවක් කැමරා කාචයට හසුවුණේ මෙහෙමයි. ඡායාරූප පහතින් බලන්න.


Aug
12

මහීෂ් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

මහීෂ් තීක්ෂණ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක්. පසුගිය දා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සනම ලස්සන උපන්දින සාදයකුත් තිබුණා. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සහ පවුලේ අය එයට සහභාගී වෙලා තිබුණා. ඡායාරූප පහතින්,


Aug
9

සාරියට කවදත් ලස්සන දිනක්ෂි

Generic placeholder image

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පුංචි තිරයේ ආදරණීය විදිහට ඔබට සමීප වෙන කෙනෙක්. දිනක්ෂි කියන්නේ හැමදාම විලාසිතා මවන චරිතයක් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කෙනෙක් විදිහටත් එයාව හඳුන්වන්න පුළුවන්. නිතර නිතර සාරි විලාසිතාවෙන් සැරසෙන ඇය පසුගිය දා මංගල උත්සවයකට සහභාගී වී ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූප පහතින්,


Aug
9

විනූ පෙරේරාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

Generic placeholder image

වර්තමානය වන විට හැමෝම ආදරය කරන නවක දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස විනූ පෙරේරා හඳුන්වන්න පුළුවන්. වෘත්තියෙන් හෙදියක් ලෙස කටයුතු කරන ඇය බොහොම සුන්දර කෙනෙක්. ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post