සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අදිකාරිගේ දියණිය කවින්ද්‍යා අදිකාරි ඇයටම ආවේණික වූ හඩක් සමග සංගීත ලෝකයේ ගමන් කරමින් සිටියි. නිර්මාණවලින් වගේම සමාජ මාධ්‍යය තුළිනුත් ඇයව නිරන්තරයෙන් නෙත ගැටෙනවා. පසුගියදා යෙදුණු මව්වරුන්ගේ දිනය වෙනුවෙන් කවින්ද්‍යා තම මව සමිතා මුදුන්කොටුව වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,
ප්‍රියසාද් පවුලේ සහෝදරියන් ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්.ඒ ඔවුන් සියළුදෙනා කලා ලෝකය හා සම්බන්ධවී සිටිම නිසයි. මොවුන් තිදෙනාගේ බැදීම හරි ආදරණීයයි. මව්වරුන්ගේ දිනයේදී ශේෂාද්‍රි තම නංගී වන ශනුද්‍රි වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. ඒ ඇය සාරාන්‍යා සහ ක්රිෂාන්යා වෙනුවෙන් දෙවැනි අම්මා ලෙස ඔවුන් ආදරයෙන් රැක බලා ගන්නා බව කියමින් එම සටහන හා […]
අභිෂේකා විමලවීර කියන්නේ ඔබ කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්. ඇය වෙනස්ම ආකාරයේ ගී නිර්මාණ කරන දක්ෂ කෙනෙක් . ඒ වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් . ඇයට ගීත ගයන හැකියාව වගේම අපූරු ලිවීමේ හැකියාව ද තියෙනවා. පසුගිය දිනකද ඇය අපූරු සංවේදී සටහනක් මුහුණු පොතේ පල කර තිබුණා. ඒ ඡායාරූපයකුත් සමගයි. එම සටහන හා ඡායාරූප […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු ඔහුගේ පෙම්වතිය සමග පසුගියදා යුග දිවියට එළඹුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. අවිශ්ක ප්‍රනාන්දු ඔහුගේ බිරිද හා ලගම මිතුරන් කිහිපදෙනෙකු සමග වියට්නාම් සංචාරයක නිරත වෙලා සිටිනවා. විශේෂත්වය නම් මෙම සංචාරයට එක්වුණු යහළුවන් අතර කුසල් මෙන්ඩිස් සහ ඔහුගේ බිරිද වගේම පුංචි දියණිය හේලිත් එක්වී […]
ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් වන නෙහාරාගේ හා මේනක රාජපක්ෂගේ දෙවන දියණිය නෝරි පසුගියදා සිය මාස 6 උපන්දිනය සැමරුවා ඒ වෙනුවෙන් පුංචි සැමරුම් උත්සවයක් නෙහාරා හා මේනක විසින් සංවිධානය කර තිබුණා. මේනක හා නෙහාරාගේ පවුලේ සාමාජිකයින්ද මේ සදහා සහභාගී වී තිබුණා. පහත දැක්වෙන්නේ පුංචි නෝරිගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන් කළ රූපගත කිරිම,
සාරා අබේවර්ධන කියන්නේ වෘත්තියෙන් නිරූපන ශිල්පිනියක් , නර්තන ශිල්පිනියක් වගේම කායවර්ධන උපදේශිකාවක් . සාරා සමාජ මාධ්‍යය පරිශිලකයින් අතර ගොඩක් ජනප්‍රියයි. ඇය වඩාත් ජනප්‍රිය වුණේ ඇගේ කොණ්ඩා විලාසිතාව නිසායි. සාරා විවාහක කාන්තාවක් බව ඇය නිතරම කියනවා . ඇගේ සැමියා ගැන තොරතුරුත් ඇය නිතර සමාජ මාධ්‍යට පල කරනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරාගේ මංගල ඡායාරූ තිහිපයක් අප […]
රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි සිගිත්තන් දෙදෙනෙකුගේ මවක් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගියදා ඇය සිය 30 වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පුංචි පැටව් දෙන්නා සහ පවුලේ ළගම හිතවතුන් සමග පුංචි සාදයක් පවත්වා තිබුණා. මෙවර උපන්දිනය ඇයට විශේෂයි. ඇයගේ උපන්දින කේක් එකෙත් පුංචි පැටවුන් දෙදෙනෙක් සිටිනවා. ඇය ආදරණීය සටහනක්ද සමගින් එමි ඡායාරූප […]
නෙහාරා පීරිස් ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දූවරු දෙන්නේක්ගේ අම්මා කෙනෙක්. මේ දවස්වල නෙහාරාට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඇයගේ පුංචි දූවරු දෙන්නාටයි . ඒ තම දූවරු දෙදෙනාගේ දග වැඩ සමාජ මාධ්‍යට පල කරන නිසායි. මේ දෙන්නාගේ හුරතල් වැඩ වලින් නෙහාරාගේ සමාජ මාධ්‍ය පිරිලා . දැන් ඇයගේ පුංචි දෝණිට මාස […]
සංගීත් – දිනී කියන්නේ කලා ලොවේ මෑත කාලයේ වැඩි කතා බහට ලක් වූ පෙම් යුවලක් . සංගීත් මෑතකදී දිනි එක්ක ගත් අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ ඔවුන් දෙදෙනා පෙම්වතුන් වී ගත් පලවෙනි ඡායාරූපයයි .
ඉෂාර සදමිණි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් . ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. මේ දෙදෙනාට හුරතල් දෝණියෙක් ඉන්නවා . ඉෂාරා පසුගිය දවස්වල සැමියා හා දෝණි එක්ක විදෙස්ගත වුණා ඔබ කවුරුත් දන්නවා ඇති. ඔවුන් ගියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටයි . සිඩ්නි නගරයේ විශේෂ තැන්වලට ඇවිදින්න යන ඉෂාරා එහිදී ගන්නා ඡායාරූප සමාජ […]
මාධවි – කසුන් ඔබට නුහුරු නම් දෙකක් නම් නොවේ . මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය කාටත් රහසක් නොවේ. මේ නිසාම මොවුන් දෙදෙනා පසුගිය දිනවල බොහො කතාබහකට ලක් වුණා. “ප්‍රේමයට සීමාවක් නෑනේ” මාධවී – කසුන් සුසංයෝගයෙන් හැදුණු අලුත් ගීත නිර්මාණයක් . මේ ගීතයේ රූපරචනය අධ්‍යක්ෂනය කලේ කසුන්. මේ ගීතයේ රූප රචනා රූගත කරන අතරවාරයේ කසුන් – මාධවී […]
සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය තරු යුවලක් තමයි මේ දෙදෙනා. නමුත් දැන් සාරංග – දිනක්ෂිට වඩා දැන් වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඔවුන්ගේ පුංචි දෝණි සාරන්‍යාටයි. මේ දෙදෙනා කලා කටයුතුවල කොච්චර කාර්යබහුල වුණත් චූටි සාරන්‍යා එක්ක කාලය ගත කරන්න අමතක කරන්නේ නෑ. ඒ වගේම සාරන්‍යාගේ දග […]