News Line| Off Air| Games
Generic placeholder image

Apr
16

අශේන් – මනීෂා නෙත ගැටුණු මුල් දිනය

Generic placeholder image

අශේන් සහ මනීෂා කියන්නේ මේ වන විට කලා ක්ෂේත්‍රයේ සිටින නවක රංගන ශිල්පීන් දෙපළක් වුනත් මේ වන විට ඔවුන් අතිශය ජනප්‍රියයි. ඒ වගේම මොවුන් දෙදෙනාගේ ආදර කතාවත් ‌මේ වන විට සියල්ලන් දන්නා කරුණක්. පසුගියදා තරු පිරි රෑ වැඩසටහනට පැමිණි මොවුන් දෙදෙනා සිය ආදර කතාව වගේම අශේන් මනීෂා නෙත ගැටුණු මුල් දිනය ගැනත් සදහන් කළා. ඒ […]


Apr
15

මාධවී පළ කළ සංවේදී සටහන

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී හදීසි අනතුරකට ලක්ව මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සියළු දෙනා දන්නා කරුණක්. කෙසේ වුවත් ඔහුගේ මේ වන විට තත්ත්වය පිළිබදව සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු හුවමාරු වෙන නමුත් දියණිය මාධවී වත්සලා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව ප්‍රකාශ කළා. මාධවී සමාජ […]


Apr
15

ජනිත්ගෙන් සංකේත්ට ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය සටහනක් පළ කර තිබුණා. ඒ් “සුබ උපන්දිනයක් මල්ලී හැමදාමත් පතන්නේ ලෝකේ හොදම දේ ඔයාට…”ලෙසයි. ජනිත් මෙලෙස සුබ පැතුම් එකතු කර තිබුණේ සිය සහෝදරයා වන සංකේත්ටයි. සංකේත් කියන්‌නෙත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් නමුත් දැන් ඔහු විදෙස්ගතව සිටින නිසා රංගන කටයුතුවලින් ඈත්වයි සිටින්නේ. ජනිත් මෙලෙස සුබ පතමින් ඡායාරූප […]


Apr
14

ජැක්සන් ඇන්තනීගේ තත්ත්වය ගැන දූ මාධවි කතා කරයි

Generic placeholder image

පසුගිය දා සියත තරුපිරි රෑ වැඩසටහනට කැදවා තිබුණේ කලා ලොවේ ඉන්න ප්‍රේමණීය තාරකා යුවලන්ටයි.මෙ සදහා,සංගීත් – කස්තුරිමාධවී – කසුන්මනිෂා – අශේන් යන තාරකාවන් සහභාගී වී සිටියා. මෙහි දී මාධවී තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසේ සදහන් කරලා තිබුණා . ” අප්පච්චි තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔබලා වගේම රෝහලේ කාර්ය මණ්ඩලයත් අප්පච්චිට […]


Apr
13

මාධවි ඇන්තනී අප්පච්චි ගැන පල කරපු කවිය

Generic placeholder image

ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී තවමත් රෝහල්ගතව සිටින බව අප කවුරුත් දන්නවා. ඒ ඔහු මුහුණ දුන් රිය අනතුරක් හේතුවෙන්. මේ වන විට ඔහුගේ තත්ත්වය ගැන විවධ කට කතා සමාජ මාධ්‍යන් තුල පැතිර යනවා. මේ අතරවාරයේ ඔහුගේ දූ වන මාධවි වත්සලා ඇය හා පියා අතර පවතින බැදීම ගැන අපූරු කවියක් පල කර තිබුණා. නිසොල්මන් වී නිදා […]


Apr
12

රුවන්ගේ ආදරණීය බිරිද ශෙරිල් උපන්දිනය සැමරූ හැටි

Generic placeholder image

රුවන් – ශෙරිල් කියන්නේ කලා ලොවේ ඉන්න අප කවුරුත් දන්නා තරු යුවලක් . මේ දෙදෙනා හරිම ආදරෙන් තම දවස් ගෙවන දෙදෙනෙක්. පසුගිය අප්‍රෙල් 10 වන දින ශෙරිල්ගේ උපන්දිනය යෙදීඅ තිබුණා . සුභ පැතුම් රැසක් එක්ක සමීපතම හිතවතුන් පිරිවරාගෙන ඈ මෙලෙස උපන්දිනය සමරා තිබුණා .


Apr
12

යුරේනිගේ අලුත්ම සාරි විලාසිතාවය

Generic placeholder image

යුරේනි නොෂිකා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නෑ. ඇය රංගන ශිල්පිනියන් අතරින් වෙනස්ම ආකාරයේ විලාසිතා කරන කෙනෙක්.ඇගේ විලාසිතා හැමෝම අතර කතාබහට ලක් වෙනවා. නමුත් යුරේනි සාරි විලාසිතාවයකින් දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ඇය පසුගිය දා සාරි විලාසිතාවයකින් සැරසුනු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යන් තුල දක්නට ලැබුණා. ඒ අවුරුදු උත්සවයකට සහභාගි වූ අවස්ථාවක […]


Apr
11

ජනප්‍රිය නිළි උදාරි කෞෂල්‍යා සැමරුවේ කාගේ උපන්දිනයද?

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යා ගැන මේ දවස්වල කතාබහට ලක්වන්නේ ඇගේ ආදර කතාව ඇය විසින්ම අනාවරණය කල නිසායි. මේ කතාවට කලා ලෝකයේ තරු විටින් විට ඇයට සුබ පැතුම් එක්කර තිබුණා.ඒ වගේම ඇයත් විටින් විට දෙදෙනාගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කලා. පසුගියදා උදාරි ඇගේ පියාගේ උපන්දිනය සැමරුවා. උපන්දින සැමරුමට ඇගේ අලුත් පෙම්වතාත් සහභාගී වෙලා සිටියා. තම පියාගේ […]


Apr
11

නදිනිගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

ජනප්‍රිය ගායන ශිල්පිනී නදිනි ප්‍රේමදාස ඇගේ සමාජ මාධ්‍යය ගිණුමට ආදරණීය සටහනක් එකතු කර තිබෙනා ආකාරය අප නෙත ගැටුණා. ඇය එලෙස සටහනක් තබා තිබුණේ ඇගේ ආදරණීය සැමියා වෙනුවෙනුයි. ඒ ඔවුන්ගේ 12වන විවාහ සංවත්සරය සමරමිනුයි. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Apr
10

නළු සංගීත් ප්‍රභූගෙන් අලුත් වැඩක්

Generic placeholder image

සංගීත් පභූ කියන්නේ මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ‌පැමිණ කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක්. පසුගිය දිනවල ඔහු සහ ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගැන සමාජ මාධ්‍යය වල වැඩි කතාබහක් පැතිරුනා. ඉතින් ඔහු ප්‍රේමවන්තිය වන ජනප්‍රිය රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන සමග අලුත් වැඩක් ආරම්භ කර තිබෙනවා. ඒ රූපලාවන්‍යාගාරයක්. කේෂාලංකරණය හා රූපාලංකරනයත් සිදු කරන මෙහි විවෘත […]


Apr
9

දවසින් දවස වැඩි වන මාධවී- කසුන්ගේ ආදරය

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි. නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. පසුගිය පෝය දිනට මේ දෙදෙනා පන්සල් ගිහින් තිබුණා . එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්නත් ඔවුන් අමතක […]


Apr
8

මධුමාදවගෙන් මුහුණු පොතට සංවේදී සටහනක්

Generic placeholder image

මධුමාදව කියන්නේ 90 දශකයේ සිටි දක්ෂ ජනප්‍රිය ගායකයෙක්.ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. මධූ හෙවත් මධුමාදවගේ අම්මාව පසුගිය දින රෝහල්ගත කර තිබුණා.මේ ඒ ගැන මධුමාදව මුහුණු පොතේ තැබූ සංවේදී සටහනක්. ලීසන්ස් සුවද ඔය පපුවටදැනුනද මගෙ අම්මේ…….💜️දැඩි සත්කාර ඒකකයෙන්,හිනා වෙලා බැහැල යන්න ලැබෙන එක ආදරනීය බලාපොරොත්තුවක් එහි යන කාටත්….ලීසන්ස් රෝහල සහ එහි සේවය කල ,දොස්තර […]


News Articles
Latest Videos
Most Popular Post