තුමිදු තොඩන්තැන්න කියන්නෙ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පසුගිය දිනවල ඔහු උපාධ්යක් ලබාගත් බව අපි කවුරුත් දන්නවා.ඔහු මේ දිනවල තම පවුල සමග පදිංචි වෙලා ඉන්නේ ලන්ඩන් නුවරයි.ඒ ඔහුගේ අධ්‍යාපන කටයුතු සදහායි. පසුගිය දා ඔහුගේ පුංචි පුතාගේ උපන්දිනය සමරලා තිබුණා ඒ ළගම හිතවතුන් කිහිපදෙනෙක් සමගයි.මෙම ඡායාරූප තුමිදුගෙ බිරිද සමාජමාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
ජනප්රීය රංගන ශිල්පීන් යුවලක් වන දිනිති වල්ගම හා සංගීත් සතරසිංහ කියන්නේ මේ දිනවල දැඩි කතාබහට ලක්වන රංගන ශිල්පීන් දෙපලක්. සමාජ මාධ්‍යය තුල ඔවුන් පිළිබද පැතිරෙන කතා නම් ටිකක් හොද ඒවා නම් නෙමෙයි. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ආදරය ගැන විවේඡනාත්මක කතාබහක් තමයි ඇතිවෙලා තියෙන්නේ. නමුත් දිනිති ඇගේ සමාජ මාධ්‍යයේ ඔවුන්ගේ ආදරය ගැන ප්‍රසංශා කරලා තිබූ සටහන් […]
කලා ලෝකයේ අලුත්ම තරු යුවළ සනුක හා වින්ඩි කවුරුත් දන්නා ගායන ශිල්පීන් දෙපළක්. ඔවුන් දෙදෙනාගේ ලස්සන ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. වින්ඩි විසින් එම ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබූ අතර මේ දෙදෙනා පසුගිය දිනක ප්‍රසංගයක් සදහා සහභාගී වීමට ලන්ඩනය බලා පිටත්වී ගොස් තිබුණා. එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් ඇය විසින් මෙලෙස […]
නිල්මිණි තෙන්නකෝන් කියන්නේ සිනමාව හා ටෙලි නාට්‍ය තුලින් ජනතාවගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්.ඒ වගේම ඇය තනි මවක් හැටියට දියණිය එක්ක ගෙවන ජීවිතය ගැන ගොඩක් දෙනෙක් ඇයට ප්‍රශංසා කරනවා. පසුගිය දින ඇය විවාහ මංගල්‍යකට සහාභාගී වුණා. ඒ ඇයගේ දියණියද සමගයි. ඒ අවස්ථාවේ දී ගත් ඡායාරූප කිහිපයක් අපගේ නෙත ගැටුණා.
නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයේ හා සිනමා තිරයේ අමතක නොවන චරිත මැවූ රංගන ශිල්පිනියක්. ඇය දැක් ලොකු දුවෙකුගේ අම්මා කෙනෙක් වුණත් ඇයගේ රුව නම් තාම එදා වගේම තරුණයි. පසුගිය දිනවල සාමාජ මාධ්‍යයේ ඇගේ ලස්සන ඡායාරූප එකතුවක් අපගේ නෙත ගැටුණා.ඇය එහි කළු පාට සාරියකින් හැඩ වී සිටියා. එම ඡායාරූප පහතින්,
ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්.ඔහු කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් අයෙක්. ගයාන්ගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනා මේ වසරේදී යුග දිවියට එළඹෙන බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. කෙසේ වූනත් මොවුන් දෙදෙනාගේ මංගල ඡායාරූ ගත කිරීමක් අපට […]
Marians තාම 35යි ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා. ඒ සදහා සහභාගී වූ මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය දෝණිගේ සහ ඇයගේ සැමියාගේ ආදරණීය සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා. දෙන්නත් එක්ක සජිත ඇතුළු මිතුරන් එක්ක ගත්තු අපූරු රූ කිහිපයකුත් ඒ අතර වුණා.එම ඡායාරූප පහතින්,
ජැකලීන් ෆර්නැන්ඩසන්, ඇය බොලිවුඩයේ ලාංකීය නියෝජනය ඇයයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ අලංකාර ඡායාරූ පෙළක් නෙත ගැටුණා. මෙම ඡායාරූ සදහා ඇයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න,
යශෝධා කියන්නේ දක්ෂ මෙන්ම ප්‍රවීන රංගන ශිල්පිනියක්. ඇය මෑතකදී තම Facebook ගිණුමට වෙනස්ම ඡායාරූප පෙලක් පල කර තිබුණු අයුරු අප නෙත ගැටුණා.ඒ පුංචි සටහනකුත් සමගයි. ඇය මෙම ඡායාරූප හා සටහන තබා තිබුණේ ළගදීම තිරගත වීමට නියමිත “සිංහබාහු” සිනමා සිත්තම වෙනුවෙන්. “සුප්පා දේවිය – තුරුණු වියේ.. වනයේ සරණ කළ.. ආචාර්ය සෝමරත්න දිසානායකගේ දැවැන්ත සිනමා සිත්තම සිංහබාහුමේ […]
ශෙහානි කහදවල කියන්නේ අපේ තරුණයින් පිස්සු වැටිලා ඉන්න රංගන ශිල්පිනියක්. ඇයට හිමි සරාගී පෙනුම නිසාම ඇය බොහෝ දෙනාගේ සිත් දිනාගෙන තියෙනවා. පසුගිය ආදරවන්තයින්ගේ දිනයේදී බොහො නළු නිලියන් විවධ ආකාරයේ ඡායාරූප රූගත කිරීම් කරලා තිබුණා.මොවුන් අතරින් ශෙහානි ද වෙනස්ම ආකාරයේ ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා.ඇය දමිළ තරුණියක් හැටියටයි මෙමෙ ඡායාරූපවලට පෙනී සිටින්නේ. ඇය මෙමෙ ඡායාරූප පල […]
ගයාන් – චතුරිකා කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පීන් යුවලක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ගයාන් – චතුරිකා ඔවුන්ගේ දියණිය ආරාධනා සමග සිදු කර තිබූ වෙනස්ම ආකාරයේ ඡායාරූප රූ ගත කිරීමක් නෙත ගැටුණා. එම ඡායාරූ එකතුව පහතින් බලන්න,
අනුජ් රණසිංහ කියන්නේ මෙරට සිනමාවේ කඩවසම් රංගන ශිල්පියෙක්. අනෝජ් රණසිංහ විවාහ දිවිය ඇරඹුවේ යශෝධා ගුණරත්න සමගයි. පසුගියදා ඇගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් අනූජ් ඔහුගේ ආදරණීය බිරිද වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,