ප්‍රියසාද් පවුලේ බාලම කෙල්ල තමයි ශනුද්‍රි කියන්නේ. ඇය රංගනයට වගේම ගායනයට ද දක්ෂ බව අපි හැමෝම දන්නවා.පසුගිය දිනයේ දී ඇයගේ ලස්සන වීඩියෝ එකක් සමාජ මාධ්‍යට නිකුත් වුණා.ඒ වැහිබිදු වැටෙනවා නම් ගීතයයි. ශනූ එක්ක මේ ගීතය කියන්නේ දිනේෂ් ගමගේ.
ඉෂංකා කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයින්ගේ සිත දිනාගත් සුරූපි රංගන ශිල්පිනියක්. ඇයගේ පෙනුම ඉන්දියානු සිනමාවේ නිලියක් මෙන්ය.එමෙන්ම ඉෂංකාට තියෙන්නේ අහිංසක ලස්සනක් බව හැමෝම කියනවා.මෙ නිසාම ඇය හැමෝගෙම හිත දිනාගත්තා. ඇය නිතර සමාජ මාධ්‍ය ඔස්සේ ඇයගේ විවධ ඡායාරූප පල කරන බැවින් ඇය සමාජ මාධ ්‍යෙය් නිතර කතාබහට ලක් වෙනවා. පසුගිය දින ආදරවන්තයින්ගේ දිනය යෙදී තිබුණා. මෙදින ඉෂංකා […]
කලා ලොවේ දිදුලන තරු අතර පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන ජනප්රිිය තරු යුවළක්. මේ දෙපළ පසුගියදා සුමති සම්මාන උළෙලට සහභාගී වී තිබුණා. ඒ්ම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
අපේ කලා ලෝකයේ ආදරණීය යුවළක් ලෙස සුජානි මේනකා හා බිමල් ජයකොඩි හදුන්වන්න පුළුවන්. ඔවුන් දෙපළ හරි ආදරයෙන් තම කලා කටයුතු වගේම තම පුද්ගලික ජීවිතයද සතුටින් ගත කරන බව ඔබ සියල්ලන් දන්නා කරුණක්. සුජානි මේනකා මෑතකදී ඔවුන් දෙපළගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ ආදරණීය සටහනක්ද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
මේරියන්ස් නායක නලීන් පෙරේරා ඇතුළු කලා කරුවන් කිහිල දෙනෙක් මේ දිනවල සිටින්නේ කැන්ගරු දේශයේයි. ඒ තාම 35යි මේරියන්ස් සජීවි ප්‍රසංගය සදහා සහභාගී වීමටයි. ඉතින් නලීන් පෙරේරාගේ දියණියත් පුුුුුුත්රයාත් සිටින්නේ කැන්ගරු දේශයේ බව ඔබ දැනටමත් දන්නා කරුණක්. මේ ගමනේදී ඔවුන්ට සොදුරු මොහොතක් ගත කරන්නටත් අවස්ථාව හිමි වී තිබුණා. ඒ් පිළිබදව සදහන් කරමින් The Best Feeling.. කියන […]
ශිරෝෂි රොමේෂිකා කියන්නේ රංගනයෙන් මෙන්ම නිරූපනයෙන් අපගේ හිත් දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය පසු ගිය දින බෝට්ටු අනතුරකට ලක් වුණු බව අපි කවුරුත් දන්නවා. ඇය දැන් සුවෙන් පසුවන අතර රූපවාහිනී තිරයේ දක්නටද ලැබෙනවා. පසුගිය දිනවල ඇගේ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යවල දක්නට ලැබුණා. එම ඡායාරූප පහළින්,
සාරංග හා දිනක්ෂි මේ නම් දෙක ඇසූ පමණින් ඔබගේ මතකයට නැගෙන ඔවුන් කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක්. පසුගියදා ඔවුන් සුන්දර මනාල යුවළක් ලෙස සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඒ් ඔවුන් දෙපළ පසුගියදා පැවති සුමති සම්මාන උළෙල සදහා සහභාගී වීමට සදහා සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක්. එම ඡායාරූප පහතින් බලන්න,
ගෙවුණු අවුරුද්ද කියන්නේ අප කලා ක්ෂේත්රයේ ප්‍රවීණයින් කිහිපදෙනෙකුම අප අතරින් සමුගත් වසරක්. ඒ් අතර ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනත් වනවා. ඔහු නික්ම ගොස් දැන් මාස දෙකක් වෙනවා. ඒ් පිළිබදව ඔහුගේ පුත් ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන සංවේදී සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එම සටහන පහතින් බලන්න, “I miss your warmth and your love DADA […]
මෙරට ගායන ක්ෂේත්රය නැතුවම බැරි හඩක හිමිකාරියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ. ඇගේ සෑම ගීතයක්ම රසිකයින් වැළදගත්තේ ඉතාම ආදරයෙන්. ඒ් වගේම අභිෂේකා සමාජ මාධ්‍ය තුළත් ජනප්රිිය චරිතයක්. ඒ් ඇය සමාජ මාධ්‍යයේ පළ විශේෂ සටහන් නිසා. මේ ඇය එලෙස සමාජ මාධ්‍යයේ තැබූ සටහනක්, ප්‍රේමයෙන් මරණාසන්න තුවාළ හිමිවුණු මනුස්සයෙක් මරණය වෙනුවට ජීවිතේ තෝර ගන්නවා කියන්නෙ ,අත් හැරීම වෙනුවට අත්පත් […]
සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ක්ෂේත්රයේ ජනප්‍රිය තරු යුවළක්. ඔවුන් කාළයක් තිස්සේ තම නිවාස සිහිනය සැබෑ කර ගැනීමට මහන්සි වෙනවා. මීට වසරකට පමණ පෙර ඔවුන් නිවසක් හදන්න මුල්ගල් තැබූ බව ඔබ දැනටමත් දන්නවා ඇතී. ඔවුන්ගේ ඉදිවන නිවසේ ඉහළ මාලයට නැග මොවුන් දෙපළ ලබා ගත් ඡායාරූපයක් සමග අපූරු සටහනක් සාරංග සමාජ මාධ්‍යයට එක් කර […]
රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ අප කවුරුත් දන්න ලංකාවේ දක්ෂ ඡායාරූප ශිල්පිනියක්.ඇය මෝස්තර නිර්මාණ ශිල්පියක් ලෙසද කටයුතු කරනවා. රැෆෙලාගේ විශේෂත්වය වන්නේ කලා ලෝකයේ ජනප්‍රිය කලා තරු වෙනස්ම සංකල්පවලින් හැඩගන්වා ඔවුන්ව ඡායාරූපගත කර සෑම වසරකම එයින් කැළන්ඩරයක් එළි දැක්වීමයි. මෙවර රැෆෙලාගේ කැළැන්ඩරය සුවිශේෂි වන්නේ මෙරට කැළන්ඩරය හැඩ කරන්න බොලිවුඩ් තරුවක් ද සම්බන්ධ වීමයි. ඒ වෙන කවුරුත් නෙවෙයි ලාංකේය […]
රොෂාන් රණවන කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම කඩවසම් සිනමා නළුවෙක්. ඔහුගේ බාල සොහොයුරා චානක රණවන ද නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්රයේ වැඩ කලා. ඊයේ දින චානකගේ උපන්දිනය යෙදී තිබුණා. තම සහෝදරායාට සුභ පතන්න රොෂාන් රණවන අමතක කලේ නෑ. Happy Birthday to my one and only crazy brother Chanaka ❤ Im so happy and proud to be bringing […]