News Line| Off Air| Games
Generic placeholder image

Jan
4

නව වසරට ඕෂධීගෙන් ඡායාරූ එකතුවක්

Generic placeholder image

ඕෂදී හිමාෂා කියන්නේ නිරූපණ කලාව තුල නිතර කතාබහට ලක්වන චරිතයක්. ඇය වඩාත් කතාබහට ලක්වන්නේ ගීත රූප රචනා තුලින්. සමාජ මාධ්‍ය තුලත් ඈ සක්‍රිය චරිතයක්. ඉතින් නව වසරේ සුන්දර ඡායාරූප එකතුවක් සමග ඈ සමජ මාධ්‍යට සටහනක්ද එකතු කර තිබුණා. ඒ සටහන හා ඡායාරූප පහතින් ජිවිතේ සමහර තැන්වලඅපිටත් හොරෙන්මකැමති දේවල් අකමැත්තෙන්වෙයි අත්හරින්න…..


Jan
3

සංගීත්ගෙන් දිනීට අපූරු තෑග්ගක්

Generic placeholder image

සංගීත් දිනිති ආදර කතාව දැන් හැමෝම දන්නා කතාවක්.සමාජ මාදය තුලත් මේ කතාව බොහෝම ජනප්‍රියයි. ඉතින් පසුගිය දවසක සංගීත් දිනිතිට වටිනා ත්‍යාගයක් ලබා දී තිබුණා. ඒ ලැබුණු වටිනා ත්‍යාගය පිළිබඳව ඇය සමාජ මාද්‍ය වෙත අපූරු චායාරෑප එකතුවක් නිකුත් කර තිබුණා. ඒහි චායාරෑ පහතින් ,


Dec
31

අඩු වයසින් විවාහ වුණ එක හදිසි තිරණයක්

Generic placeholder image

වත්සලා දියලගොඩ කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ආදරණිය චරිතයක්. ඇය දැන් නම් රංගන කටයුතු වලින් තරමක් ඈත් වී සිටින්නේ ඇය පුංචි දියණියකගේ මවක් නිසයි. වත්සලා පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඇගේ ජීවිතය පිළිබදව අදහස් දක්වා තිබුණා. ඒ මෙලෙසයි, අඩු වයසින් විවාහ වුණ එක හදිසි තිරණයක්? හදිසි තීරණයක් දරුවෙක් කුසට ආවා කියලා දැනගත්ත මොහොත? ඒක […]


Dec
30

මේක ලියන්නම ඕන නිසා එකවුන්ට් එක හැදුවේ

Generic placeholder image

පුංචි තිරයේ මෙන්ම රිදී තිරය තුලත් හුරු පුරුදු චරිතයක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ. ඔහු දැන් ආදරණීය දියණියකගේ පියෙක්. මේ කතාව ඔහුගේ බිරිදවන ශෂිනි පිළිබදවයි. යූටියුබ් භාවිතකරන අයට නම් ඇය බොහෝම හුරු පුරුදු චරිතයක්. ඒ ඇය යුටියුබ් හරහා දරුවන් ලැබෙන්න ඉන්න අය සදහා විවිධ දැනුවත් කිරිම් කරන නිසා. පසුගිය දවසක ශෂිනි දැමූ විඩියෝවකට අපූරු කමෙන්ටුවක් පළකර […]


Dec
29

ඕෂධී හදීසියේම රෝහල්ගත කරයි

Generic placeholder image

පුංචි තිරයේ තාරකාවක් වූ ඕෂධී හේවාමද්දුම කියන්නේ දක්ෂ හා ජනප්‍රිය තාරකාවක්. ඇය පසුගියදා අසනීප තත්ත්වයක් නිසා රෝහල්ගත කර තිබුණා.ඇය ඒ බව සදහන් කරමින් සටහනක්ද සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා. ඒ සටහන පහතින්, හැමෝටම දැනගන්න මගේ අත්දැකීම බෙදාගන්න හිතුවා.. දෙසැම්බර් 20 උදේ ඉදන් උගුර රිදෙන්න අරන්, ඇග රිදෙන්න ගත්තම ඒ තරම් ගණන් ගත්තෙ නැත්තෙ, මේකත් සාමාන්‍ය […]


Dec
28

නත්තල වෙනුවෙන් පුෂ්පිකා කළ දේ

Generic placeholder image

නත්තලේ නියම අරුතවන්නේ සියළු දෙනාගේ මුහුණුවලට සිනහවක් රැගෙන ඒමයි. නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා නත්තල වෙනුවෙන් වීශේෂ දෙයක් සිදු කලා. ඒ පිළිබද සදහන් කරලා ඇය සමාජ මාධ්‍ය වෙත සටහනක් යොමු කර තිබුණා. ඒ තමයි, නත්තල කියන්නේ ප්‍රේමය, සාමය සහ සතුට පිරුණු මාසයයි. විශේෂයෙන් මේ මොහොත වන විට අපේ රටේ බොහෝ දෙනෙක් විවිධ ආර්ථික දුෂ්කරතා වලට මුහුණ […]


Dec
27

වින්ඩිගේ අත ගත් සනුක

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණීය දියණිය වන වින්ඩි ගුණතිලකගේ අතිනත ගත්තේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සංගීත් වික්‍රමසිංහගේ වැඩිමහල් පුතු සනුක වික්‍රමසිංහ සමගයි. ඔවුන්ගේ විවාහ මංගල්‍යය හෙළ සිරිතට අනුව උඩරට ක්‍රමයට මෙන්ම බටහිර ක්‍රමයටද පැවැත්වුණා. ඡායාරූප පහතින් බලන්න,


Dec
27

මිලාන්ට ලැබුණු සැර කමෙන්ටුව

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දියණීය වන මාධවී ඇන්තනීගේ විවාහය පිළිබද මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් සංසරණය වෙනවා. එමෙන්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණූම් පවා වෙනස් කර තිබෙනවා. විශේෂයෙන්ම මාධවීගේ හිටපු සැමියා ඔහුගේ ගිණුමේ සින්ගල් ලෙසද වෙනස් කර තිබෙනවා. කෙසේ වූවත් මොවුන් මේ පිළිබද ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කර නෑ. මේ අතර මිලාන් පසුගියදා පළකල […]


Dec
26

තව කෙනෙක් කරන දේ ඒ විදියටම කරගන්න බැරි වුනා කියලා පසු තැවෙන්න එපා

Generic placeholder image

ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්.ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ප්‍රසිද්ධයි.ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා. මේ සටහනත් ඇය එලෙස තැබූවක්. බිල් ගේට්ස් කියනවා එයාගෙ සාර්ථකත්වයට හේතුව, ඕනේම මනුස්සයෙක්ගේ සැගවුන කුසලතා එලියට ගන්න පුලුවන් පුදුම හැකියාවක් එයාට තියන නිසා කියලා 🥰බිල් ගේට්ස් :💚මම ජොබ් ඉන්ටවීව් වලටදී ගොඩාක් කම්මැලි […]


Dec
25

මම ඩිවෝස් එක ගැන කතා කරන පළමු වතාව මේක

Generic placeholder image

දක්ෂ නිළියක් හා ගායිකාවක් ලෙස ජනප්‍රියත්වයක් හිමි කරගත් නතාෂා පෙරේරා කුඩා අවධියේම ප්‍රේක්ෂක හදවත් තුළ අමතක නොවන චරිතයක් වුණා. ඇය විවාහ වන්නේ ජනප්‍රිය ගායකයෙකු වන ප්‍රිහාන් සමගිනුයි. නතාෂා පිළිබදව සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් පුවත් මැවෙන අතර මෑතකදී ඇගේ විවාහය පිළිබදවත් ආන්දෝලනාත්මක පුවත් හුවමාරු වුණා. නතාෂා යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඒ පිළිබද අදහස් දැක්වුවේ මෙලෙසයි, මම […]


Dec
24

කාවින්ද්‍යාගේ උපන්දිනයට පෙම්වතාගෙන් ලැබුණු සප්‍රයිස් එක

Generic placeholder image

කවින්ද්‍යා දුල්ෂානි කියන්නේ නවක රංගන ශිල්පිනියක් වගේම නිවේදනය හා නිරූපණයටත් දක්ෂ චරිතයක්. පසුගියදා ඇය උපන්දිනය සැමරූ අතර ඇයට එහිදී අපූරු පුදුම කිරීමක් ලැබුණා. ඒ ඇය ක්‍රිකට් තරගයකට සහභාගී වී සිටි අවස්ථාවේදී. ඇයගේ උපන්දිනයට ලස්සනට සැරසූ අශ්ව කරත්තයක ඇයට උපන්දින කේක් එකක් එහිදී ලැබුණා. ඉතින් එය විදේශගතව සිටින ඇයගේ පෙම්වතාගෙන් ලැබුණු බව ඔහුට ස්තූතිවන්ත වෙමින් ඇය […]


Dec
23

ශලිනිගෙන් රසිකයෙකුට සැර උත්තරයක්

Generic placeholder image

සුන්දර නිළි ශලිනි තාරකා එයයි මමයි යනුවෙන් සදහන් කරමින් පළ කළ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නක්. මෙම ඡායාරූප පෙළ පළකිරීමත් සමග ශලිනිට රසිකයෙකු සැර කමෙන්ටුවක් දමා තිබුණා. එම කමෙන්ටුවට ශලිනිත් පිළිතුරු කමෙන්ටුවක් දමා තිබුණා. එසේම එම පුද්ගලයාගේ සැහැසි ප්‍රකාශයට බොහෝ දෙනෙකු විවේචනයට ලක්කර තිබෙන අයුරුත් දැකගත හැකි වුණා. එය පහතින් […]


News Articles
Latest Videos
Most Popular Post