News Line| Off Air| Games
Generic placeholder image

Dec
12

ඒ මගේ පෞද්ගලිකත්වය

Generic placeholder image

නතාෂා පෙරේරා කියන්නේ ජනප්‍රිය ගායිකාවක් වගේම නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්. ඇය විවාහ වී සිටින්නේ ජනප්‍රිය ගායකයෙකු වන ප්‍රිහාන් සමගයි.ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ නොකිරීමේ හේතුව පිළිබදව ඇය සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණා. ඒ මෙලෙසයි, නතාෂා බොහෝ වේලාවට ප්‍රිහාන් ගැන කියන්නේ හෝ දෙන්නාගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියනවාද? හේතුවක් නෙමෙයි. ඒ […]


Dec
11

මගේ හැමදේම

Generic placeholder image

ගයත්‍රි ඩයස් කියන්නේ පුංචි තිරයෙන් ඔබ හමුවුණු කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඇය ඇගේ දරුවන් සමග චිත්‍රපටයක් බලන්න ගිහින් තිබුණා. ඈ එහි චායාරූප සමාජ මාධ්‍යයේ පළකර කරන්නටත් අමතක කලේ නෑ. එහි චායාරෑප පහතින්


Dec
10

හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ

Generic placeholder image

ගායන ශිල්පිනීයක් ලෙස අතිශය ජනප්‍රිය ගීත ගායනා කල සමිතා මුදුන්කොටුව සමාජ මාධ්‍යයෙත් ක්‍රියාකාරිනියක්. ක්ෂේත්‍රයේ නිහතමානී ශිල්පීනියක් ලෙස කාගේත් ආදරය දිනාගත් ඇය සිටින පසුගියදා සමාජ මාධ්‍යයේ සටහනක් පළකර තිබුණා. ඒ නික්ම ගිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන සිහිපත් කරමිනි, හිතේ තියන දුක වචන වලින් කියන්න බෑ, ඔයා වගේ හිත හොද කෙනෙක් අපි හැමෝටම නැති වුනා 😔 කොහේ […]


Dec
9

දෙව්නක පෙම්වතිය හසිනි ගැන කියන කතාව

Generic placeholder image

දෙව්නක පෝරගේ කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. කෙටි කළකින් ප්‍රේක්ෂකයන් වෙග පැමිණි මොහුගේ ආදරවන්තිය හසිනි වෑදණ්ඩ. පසුගියදා දෙව්නක සහභාගී වූ පුවත්පත් සාකච්ඡාවකට තම පෙම්වතිය වන හසිනි පිළිබදව සදහන් කරන්නට අමතක කලේ නෑ එය පහතින්, දෙව්නක ඇයි හසිනිව තෝරගත්තේ? ඒක වුනේ කොහොමද කියන්න මම හරියටම දන්නේ නෑ. ඒක හදවතේ තියන දෙයක්. මම ආදරේ ගොඩාක් හෙව්ව […]


Dec
8

ආදරේ හොයන, ඒත් වෙන්වීමට බය…

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පිනියගේ ආදරණීය දියණිය වන කාවින්ද්‍යා අධිකාරී ඇයටම අනන්‍ය වූ හඩකින් ප්‍රේක්ෂකයින්ට සමීප වී හමාරයි. වර්කමානයේ ජනප්‍රිය හා දක්ෂ ගායන ශිල්පිනියක්වන ඇය නිරන්තරයෙන් මුහුණු පොතේ සටහන් පළ කරනවා. පසුගිය දවසක ඈ එලෙස පළ කළ සටහනකට ඇගේ මව සමීතාත් අදහස් දක්වන්නට අමතක කලේ නෑ. එය පහතින් බලන්න,


Dec
6

නලීන් පෙරේරාගේ 28වන විවාහ සංවත්සරය

Generic placeholder image

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගේ 28වැනි විවාහ සංවත්සරය පසුගියදා පැවැත්වුණා. ඒ් වෙනුවෙන් ඔහු ඔහුගේ බිරිදට ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ පළකර සුබ පැතීමට අමතක කලේ නෑ. ඒ් වගේම ඔවුන්ගේ ආදරණීය දියණිය වන ස්වේතා තෑගි එවා සුබ පතා තිබුණා. එහි සටහන් සහ ඡායාරූප පහතින් බලන්න, අදට අපි කසාද බැඳලා අවුරුදු 28යි!මගේ ජිවිතය සදා සුවඳවත් කරන පර […]


Dec
5

යොහානි ඉන්දියාවේදී හදීසියේම රෝහල්ගත කරයි

Generic placeholder image

ලංකාවේ පමණක් නෙමෙයි ජාත්‍යන්තරයත් ජයගත් කෙනෙක් තමයි යොහානි කියන්නේ. මැණිකේ මගේ හිතේ ගීතය හරහා ලොවක් හදුනාගත් ඇය මේ දිනවල සිටින්නේ ඉන්දියාවේයි. පසුගිය දිනක ඇය ඉන්දියාවේ බැංගලෝර්හි ප්‍රසංගයකට සහභාගී විමට තිබූ අතර ප්‍රසංගයට පැය 24කට පෙර ඇයට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණා. යොහානිගේ පෞද්ගලික ලේකම් වන දිලංජන් සෙනෙවිරත්න ඔහුගේ සමාජ මාධ්‍ය වෙත ඈ රෝහල්ගත […]


Dec
4

අද දවස අලුතින් පටන් ගන්න

Generic placeholder image

තමන්ගේ නිරූපන පාසලේ දරුවන් සම්බන්ධ කර ගනිමින් ත්‍රිකලා ධරණි කල එකක් නිසා ඈ ගැන පසුගිය වකවානුවේ කාගෙත් කතාබහට ලක්වුණා. ඒ සම්බන්ධයෙන් ඇයට ඇනුම් බැනුම් වගේම අගය කිරීම්ද සමාජයෙන් ලැබුණා. “ත්‍රිකලා ධරණි කියන්නේ ජීවිතය පිළිබද ධනාත්මක සටහන් නිතර සමාජ මාධ්‍යවල සටහන් කරන කෙනෙක්. මේ ඇය පළකළ තවත් එවැනි සටහනක්,අතගහන හැමදේම වරදිනවා 🙇මේ ටිකේ කිසිම දෙයක් හරියන්නේ […]


Dec
3

අපි ආදරවන්තයෝ වුණා

Generic placeholder image

සංගීත් හා දිනිති කියන්නේ වර්තමානයේ සමාජයේ ලොකු අවධානයට ලක්වෙලා ඉන්න දෙදෙනෙක්. මේ දෙන්නගේ ආදර කතාව මේ වෙද්දි මේ දෙන්නාගේ ආදර කතාව ප්‍රසිද්ධ රහසක්.කොහොම වුණත් දිනිති මේ දෙන්නාගේ ආදර කතාව ගැන පුවත්පතකට අදහස් දක්වා තිබුණා. ඒ මේ විදිහට, “අපිට අපේ ආදරේ ගැන හංගන්න උවමනා වුණේ නෑ. අපි මුලින් හොද යාළුවෝ. නිතරම දුක සැප බෙදාගත්තා. කාලෙත් එක්ක […]


Dec
2

මම අනිවාරෙන් Raini එක්ක මේ Situation එකේ ඉන්නවා

Generic placeholder image

දර්ශන් තවරාජා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. මුහුණු පොතේ ඔහු තබන සටහන්වලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙනවා. එලෙස ඔහු තැබූ සටහනක් අපේ නෙත ගැටුණා. එය ඔහු තබා තිබුණේ රයිනි සම්බන්ධවයි. මෙහෙම memes ආවාම මගේ නමට හරි නැහැ කියලා මෙච්චර කල් මට support කරගෙන ඉන්න Raini එක්ක ඉන්නේනතුව දුවන විදිහේ Selfish කෙනෙක් නෙමෙයි මම. අනික මේවා […]


Dec
1

මේක තිත්තයි.. හැබැයි ඇත්තයි..

Generic placeholder image

ඔිෂධී හේවාමද්දුම කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ වගේම දරුවන් දෙදෙනෙකුගේ මවක්. එදා වගේම තමයි ඇගේ රුව කිසිම වෙනසක් නෑ. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්වන ඇ එහි හුවමාරු කරන විවිධ සටහන් අපේ නෙත ගැටෙනවා. මේ එලෙස ඈ තැබූ සටහනක්, මේක තිත්තයි.. හැබැයි ඇත්තයි.. ජීවිතේ මොන තීරණේ ගන්නත් කලින්, දෙපාරක් නෙමෙයි.. සියපාරක් හිතන්න..👇👇දික්කසාද ජීවිතේ නිදහස්ද?දෙන්නටම දාව දරුවෝ […]


Nov
30

අනේ මට දන්න කෙනෙක් කියන්නකො ගොඩේකම,ගොබ්බයො කියන එකේ තේරුම

Generic placeholder image

නයෝමි තක්ෂිලා ඇය ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඇය ඇගේ යූටියුබ් ගිණුමට වීඩියෝවක් එක්කර තිබුණා. ඒ වැලිතලප හදන වීඩියෝවක්. ඉතින් ඇගේ එම වීඩියෝවට ලැබී තිබූ එක් ප්‍රතිචාරයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා. ඒ මේ ආකාරයෙන්, මේ මගේ youtube channel එකෙන් ඊයෙ upload කරපු video එකට වැටුන comment එකක්..අනේ මට දන්න කෙනෙක් […]


News Articles
Latest Videos
Most Popular Post