News Line| Off Air| Games
Generic placeholder image



Jul
23

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

396 Views


ඇසළ පුර පසළොස්වක පොහොය  අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. මෙම පොහොය දිනයෙන් භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන අතර
බුදුන් වහන්සේගේ පළමු එනම් මංගල ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී.

කොරෝනා වෛරසය හේතුවෙන් සියලු ආගමික වතාවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනු ලබනවා


News Articles
Latest Videos
Most Popular Post