News Line| Off Air| Games
Generic placeholder image

Apr
30

කොලින්ෂ් මට වතුර එකක් දෙන්න

1413 Views


කොලින්ෂ් මට වතුර එකක් දෙන්න

සද මත පා තැබීම අභ්‍යවකාශ ඉතිහාසයේ එතෙක් මෙතක් සිදු වූ අපුර්වතම සන්ධිස්ථානයක් .. මුළු මහත් ලෝකයම ලැබූ ජගග්‍රහණයක් ලෙස එම සිදුවීම අදටත් අප කතා කරනවා.. ඒ විතරක් නොව එම සද මත පා තැබීම සිදු කල නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්රින් යන ඔවුන් දෙපල ගැනද අප කතා කරන්නේ ඉතා ආඩම්බරයෙන්.. නමුත් අප හැමෝම සද ගමන ගැන එසේ කතා කලද ඒ අතර ලෝකයට අමතක වී ගිය තවත් කෙනෙක් ද සිටිනවා..නමින් ඔහු මයිකල් කොලින්ස්.. ලෝකයේ හුදකලාවම ජිවත් වූ මිනිසා ලෙස එනම් අමතක කරන ලද අභ්‍යාවකාශගාමියා ගැනයි අද මේ කතාව….


News Articles
Latest Videos
Most Popular Post