News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

ගමේ කොල්ලෙක් කරපු අපූරු 3D Art එක. – Photo

680 Views


ගමේ කොල්ලෙක් කරපු අපූරු 3D Art එක. – Photo

අතීතයේ ඉඳන්ම ලංකාවට කලාවට ප්‍රසිද්ධයි. චිත්‍ර කලාවට, කැටයම් කලාවට, මූර්ති කලාවට නම් දරාපු කලා ශිල්පීන් ලංකාවේ හිටියා. වර්තමාන ලෝකයේ වඩාත් ජනප්‍රිය චිත්‍ර ශිල්පයක් තමයි 3D Art කියන්නේ.

සාමාන්‍යයෙන් 3D Art එකක් අඳින එක ලේසි නෑ. ලංකාවේ 3D Art කරන චිත්‍ර ශිල්පීන් ඉන්නේ බොහොම දෙනයි. එකට එක හේතුවක් තමයි 3D Art කරන්න ඕන පහසුකම් ලංකාවේ අඩු වීම.

හැබැයි මේ සියල්ල ජය ගනිමින් අපූරු 3D Art එකක් කරපු ලංකාවේ චිත්‍ර ශිල්පියෙක් අපිට හම්බුණා. ඔහු මේ 3D Art එක කරලා තියෙන්නේ ගෙදරින් හොයා ගන්න පුළුවන් දේවලින්. වැඩකාරයට බොරු බෑ කියන්නේ මෙන්න මේ වගේ අය නිසා තමයි.


News Articles
Latest Videos
Most Popular Post