News Line| Off Air| Games
Generic placeholder image

Dec
12

ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහලට

1561 Views


ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහලට

ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දැනට පවතින ජාතික පාසල් සංඛ්‍යාව 374ක් බවත් ලංකාවේ ජාතික පාසල් පිහිටුවා ඇති ආකාරය සාධාරණ නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post