News Line| Off Air| Games
Generic placeholder image

Mar
18

ලොව පුරා කොරෝනා ආසාධිතයින් ලක්‍ෂ දෙක ඉක්මවයි – මරණ 8000 ඉක්මවයි

812 Views


ලොව පුරා කොරෝනා ආසාධිතයින් ලක්‍ෂ දෙක ඉක්මවයි – මරණ 8000 ඉක්මවයි

ජෝන් හොප්කින්ස් (JOHNS HOPKINS) විශ්වවිද්‍යාලයේ කොරෝනා වයිරස් සම්පත් මධ්‍යස්ථානය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව, බදාදා පස්වරු 5.00 වන විට ලෝකයේ මුළු කොවිඩ් -19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 201,436ක් බවට වාර්තා වනවා.

මරණ 8007 ක් වාර්තා වී ඇති අතර වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ චීනයෙන්.

එම ගණන 3,122ක්. ඉතාලියේ 2,503 ක් සහ ඉරානයේ මරණ 988ක් වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post