News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

හැමෝම වැලන්ටයින් සමරද්දි උපන්දිනය සැමරූ You Tube

1035 Views


හැමෝම වැලන්ටයින් සමරද්දි උපන්දිනය සැමරූ You Tube

පෙබරවාරි 14 අපි හැමෝම දන්නේ ආදරවන්තයින්ගේ දිනය ලෙසයි. නමුත් ඔබ දන්නවද? ලොව සියලු දෙනා අද වන විට පරිහරණය කරන සමාජ මාධ්‍යයක් වන You Tube හි ආරම්භය සිදුවන්නේ අද වන් දිනකයි. 2005.02.14 දින ආරම්භ වන You Tube ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න. Click Here


News Articles
Latest Videos
Most Popular Post