News Line| Off Air| Games
Generic placeholder image

Nov
15

ඡන්දපොළ තුළ දුරකථන භාවිතය තහනම්

658 Views


ඡන්දපොළ තුළ දුරකථන භාවිතය තහනම්

ඡන්දපොළ තුළ දුරකථන භාවිත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගත හැකි ප්‍රතිපාදන පවතින බව පොලිසිය සදහන් කළා.

කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ ඡන්ද පොළ නිළධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනාවට අදාළව එලෙස පියවර ගත හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post