News Line| Off Air| Games
Generic placeholder image

Nov
20

ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250 දක්වා පහළට

827 Views


ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250 දක්වා පහළට

ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ නියෝග කර තිබෙනවා. මේ වනවිට ජනාධිපති කාර්යමණ්ඩලයට 2,500කට ආසන්න පිරිසක් සිටින බවට වාර්තා වෙනවා.

එම පිරිස 250 දක්වා අඩු කිරීමට අවශ්‍ය ජනපති විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී තිබෙන බව සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post