News Line| Off Air| Games
Generic placeholder image

Oct
15

ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනපති උපදෙස් දෙයි

491 Views


ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනපති උපදෙස් දෙයි

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post