News Line| Off Air| Games
Generic placeholder image

Apr
26

නිරන්තරයෙන් විලාසිතා මවන යොහානි

Generic placeholder image

යොහානි ද සිල්වා ගැන අපි කවුරුත් දන්නවා නේ. ඇය ලංකාවෙන් බිහි වූ ජනප්‍රිය ගායිකාවක්. ඇය ලංකාවේ පමණක් නොවේ පිටරට වලද ජනප්‍රියත්වයට පත් ගායිකාවක්. ඒ වගේම යොහානි කාලෙන් කාලෙට විවිධ විලාසිතා මවන කෙනෙක්. ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Apr
26

දිමුත් කරුණාරත්න උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

දිමුත් කරුණාරත්න අපේ රටේ බොහෝ දෙනෙක් දන්නා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පසුගිය දවසක ඔහුගේ 36 වැනි උපන්දින සැමරුම පැවැත්වුණා. එහි සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Apr
26

ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් යුග දිවියට

Generic placeholder image

පසුගිය මාසයේදී කමිඳු මෙන්ඩිස් ලොවක් කතා බහට ලක්වූ ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඒ ඔහු පිටියේ දස්කම් පෑ ප්‍රබල තරු අතරට එක් වීම හේතුවෙන්. පසුගිය දා ඔහු යුග දිවිය ආරම්භ කළා. ඔහු අතිනඅත ගත් සුරූපිනිය නමින් නිශ්නි. මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,


Apr
25

අලුත් අවුරුද්ද සැරසූ සාරංග, දිනක්ෂි සහ සාරන්‍යා

Generic placeholder image

සාරංග හා දිනක්ෂි මේ නම් දෙක ඇසූ පමණින් ඔබගේ මතකයට නැගෙන ඔවුන් කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක්. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එහි දී ගත් ඡායාරූප කිහිපයක් මේ දෙපළ සමාජ මාධ්‍යවල නිකුත් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි


Apr
25

උපන්දිනය වෙනුවෙන් රයිනිගෙන් Photoshoot එකක්

Generic placeholder image

ප්‍රසංග ‌වේදිකාවට නැතුවම බැරි චරිතයක් වන කවුරුත් ආදරය කරනා ඒ් කටහඩේ හිමිකාරිය තමයි ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි. ඇයගේ 33 වන උපන්දිනය පසුගිය දවසක තිබුණා. ඒ වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීමක් කර තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට […]


Apr
25

නිදහස් ජීවිතයක් ගත කරන නිල්මිණී

Generic placeholder image

පුංචි තිරයේත් රිදී තිරයේත් අමතක නොවන තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ප්‍රවීණ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය ආදරණීය මවක්. ඒ වගේම ඇයගේ දියණියත් එක්ක සුන්දර නිදහස් ජීවිතයක් ගත කරනවා. ඇය ආදරණීය සටහනක් සමග ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා. “මගේ දුව ගන්න පින්තුරු වලට මං හරිම ආසයි මගේ පන මට ඔයාව ලෝකයක් […]


Apr
24

චුලක්ෂිගෙන් වෙනස්ම ඡායාරූප පෙළක්

Generic placeholder image

චුලක්ෂි රණතුංග ගැන ඔබ කාටවත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඇය සමාජ මාධ්‍යවල සක්‍රීය මෙන්ම ඇය ගැන නිතර බොහො දෙනෙක්ගේ කතා බහට ලක් වෙනවා. ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසයි. මෑතකදී ඇය සුන්දර විලාසිතාවකින් සහ නව කොණ්ඩා මෝස්තරයකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පල කර තිබුණා. එම ඡායාරූප පහතින්


Apr
24

මුතූගේ ආදරණීය පවුල

Generic placeholder image

මුතූ තරංගා කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් ඇය කලා නිර්මාණවලින් නම් දැකගන්නට නොමැති වුණත් ඇයගේ නිර්මාණ තවමත් ප්‍රේක්ෂකයි වැළඳගන්නේ හරි ආදරයෙන්. ඇය ඇගේ සැමියා සහ පුංචි පුතා සමඟ පසුගිය දා ලස්සන ඡායාරූ කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඒ සියත තරු අවුරුදු වැඩසටහනට සහභාගී වෙමින්. ඡායාරූප පහතින්,


Apr
24

සංජානාගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

ජනප්‍රිය නිළි සංජානා ගාමාරච්චි කියන්නේ ඉතා කෙටි කාලයකින් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කෙනෙක්. පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. ඇය නිරන්තරයෙන් ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා. සංජානා මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා. ඒ වගේම මෙම ඡායාරූප පෙලේ […]


Apr
22

නිපුනිකා, ලහිරු සහ කායාගේ සුන්දර ඡායාරූප පෙළ

Generic placeholder image

නිපුනිකා දිසානායක කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. නිපුනිකා, ලහිරු සහ පුංචි දියණිය කායා බොහොම ආදරයෙන් සතුටින් ඉන්න පවුලක්. ඉතින් මේ පුංචි දෝණිත් එක්ක නිපුනිකා සහ ලහිරු ලස්සනම ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ් සියත තරු අවුරුදු වැඩසටහනට එක් වෙමින්. එම ඡායාරූප […]


Apr
22

බුවිනිගේ පුංචි පැටව් දෙන්නාගේ උපන්දිනය

Generic placeholder image

බුවිනි චාපා දියලගොඩ කියන්නේ ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇගේ පුංචි සිගිත්තන් දෙදෙනාගේ පළමු උපන්දිනය පසුගිය දා සමරලා තිබුණා. පුංචි පැටව් දෙන්නාගේ උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකළා. මේ පුංචි පැටව් දෙන්නා වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ඇය ආදරණීය සටහනක් ද එක්කර තිබුණා. එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,


Apr
22

සචින් – දුෂේනිගේ ආදරණීය Photoshoot එක

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ කියන්නේ ‌ඉතා කෙටි කලකින් රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රීයත්වයට පත්වූ කඩවසම් රංගන ශිල්පියෙක්. දුෂේනි මියුරංගි කියන්නෙත් රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රීය සුරූපී රංගන ශිල්පිනියක්. රංගනයට පමණක් නොවෙයි ඔවුන් දෙදෙනා නර්තනයටත් එක ලෙස දක්ෂයි. මේ වන විට ඔවුන් දෙපළම කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගේ සිත් දිනා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඒ විතරක් […]


News Articles
Latest Videos
Most Popular Post