ලෝක හදවත් දිනය යනු හෘද රෝග (හෘද වාහිනී රෝග – Cardiovascular Diseases/CVD) පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සෑම වසරකම සමරනු ලබන වැදගත් දිනයක්. සෑම වසරකම සැප්තැම්බර් මස 29 වන දින ලෝක හෘද දිනය ලෙස නම්කර තිබෙනවා. 1999 වසරේදී ලෝක හෘද සම්මේලනය (World Heart Federation – WHF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්ව මෙම […]
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ (Planetarium) 60 වන සංවත්සර සැමරුමට සමගාමීව “The Wonders of the Universe” යන තේමාවෙන් යුත් විශේෂ සමරු තැපැල් මුද්දර කට්ටලයක් නිකුත් කිරීම ඊයේ (25) සිදු කෙරුණා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේදී මෙම මුද්දර නිකුත් කිරීමේ උත්සවය පැවැත්වුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද මෙම […]
ශාක සංරක්ෂණය සහ අධ්‍යාපනයට නව පිටුවක් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිහිටි මූන් අනුස්මරණ කෞතුකාගාරය සැප්තැම්බර් 28 වන දින මහජනතාව උදෙසා විවෘත කරන බවට පරිසර රාජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසා තිබෙනවා. ඊයේ (25) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. එමෙන්ම මෙම කෞතුකාගාරය හරහා ශාක උද්‍යාන දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා […]
අමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සත්වෝද්‍යානයකදී කොටියෙකු විසින් එහි පුහුණුකරුට පහර දී මරා දමන ලද බවට ඛේදනීය පුවතක් වාර්තා වනවා. මියගිය 37 හැවිරිදි පුහුණුකරු රයන් ඊස්ලි වන අතර, මෙම සිදුවීම පසුගිය සෙනසුරාදා දින දකුණුදිග ඔක්ලහෝමා හි හියුගෝ නගරයේ පිහිටි ග්‍රෝලර් පයින්ස් ටයිගර් රක්ෂිතයේදී සිදුව තිබෙනවා. ප්‍රදර්ශනයක් අතරතුර සිදුවූ මෙම ප්‍රහාරය හේතුවෙන් ඊස්ලි එම ස්ථානයේදීම මියගොස් තිබෙන බවයි […]
නලීන් ප්‍රදීප් උඩුවෙල නම් ප්‍රවීණ රංගන ශිල්පියා අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙදරු පියෙකු වූ ඔහු මිය යන විට 56 හැවිරිදි වියේ පසු වූ මොහු මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස අද උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයෙහිම ඔහු රංගන ශිල්පියෙකු ලෙස කැපී පෙනෙන රංගන […]
නදී වාසලමුදලිආරච්චි විසින් අධ්‍යක්ෂණය කරන ලද “පැන්ට්‍රම්” වෘතාන්ත චිත්‍රපටය කල්කටාවේ පැවති Swami Vivekananda International Film Festival (SVIFF) හිදී සම්මාන තුනක් හිමිකර ගෙන තිබෙනවා. හොඳම චිත්‍රපටය, හොඳම කැමරා අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය එම සම්මාන ත්‍රිත්වයයි. මයුර පෙරේරා, හේමසිරි ලියනගේ සහ අනුසුයා සුබසිංහ රංගනයෙන් දායක වන පශ්චාත් යුධ සමය පාදක කරගත් මෙම නිර්මාණය මීට පෙර Independent […]
ෆ්ලයිං ඩච්මන්: නොනැවතී යාත්‍රා කරන හොල්මන් නැව ෆ්ලයිං ඩච්මන් යනු 17 වන සියවසේ සිට මුහුදු ගමන් කරන්නන් බිය ගන්වන පුරාවෘත්තයක් වන අතර, එය හොල්මන් නැවක් පිළිබඳ කතාවකි. මෙම පුරාවෘත්තයට අනුව, නැව සහ එහි කපිතාන්වරයාට මරණ දඬුවමක් පැනවී ඇත, එම දඬුවම නම් සදාකාලිකවම සාගරයේ යාත්‍රා කිරීමයි. කිසිදාක වරායකට ළඟා වීමට නොහැකි වීම මේ ශාපයේ කොටසකි. කපිතාන්වරයාගේ […]
වකුගඩු යනු අපගේ ශරීරයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීමට වගකිව යුතු බෝංචි හැඩැති අවයව යුගලයකි. එමෙන්ම වකුගඩු තරල හා ඛනිජ සමතුලිතතාවය පවත්වා ගන්නා අවයව යුගලයයි, රතු රුධිර සෛල නිෂ්පාදනය, විටමින් D පරිවෘත්තීය ආදි කර්තව්‍යයන් වකුගඩු හරහා සිදු වේ. වකුගඩු රෝගය උග්‍ර (හදිසි) හෝ නිදන්ගත (ක්‍රමයෙන්, කාලාන්තරයක් පුරා) ආකරයට ඇතිවිය හැකි බෝ නොවන ගණයට අයත් රෝගයකි. වකුගඩු අක්‍රියවීම […]
ලොව සුපතළ ඇපල් සමාගම, ජංගම දුරකථන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඔවුන්ගේ නවතම iPhone මාදිලිය එළිදක්වා ඇත. මෙම මාදිලිය එළිදැක්වීම සිදු කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ඇපල් සමාගමේ මූලස්ථානයේදීයි. පසුගිය දිනවල බොහෝ කතාබහට ලක්වූ නව iPhone 17 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කෙරුණා. ඇපල් සමාගම විසින් අද දින iPhone 17, […]
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති 20යි 20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. තෙවැනි සහ අවසන් තරගය කඩුලු 8කින් ජය ගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා විය. හරාරේහි පැවති මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම […]
2025 සැප්තම්බර් 7 වන පොහෝ දින රාත්‍රී 8.58 සිට සැප්තම්බර් 8 වනදා අලුයම 2.25 තෙක් පැය 5 විනාඩි 27 ක පමණ කාලයක් ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පුර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාවක් අපට ලැබෙනු ඇත. මෙදිනදී සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතර පෘථිවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුලින් සදු […]
මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය (Natural History Museum, London) විසින් සංවිධානය කරන ලද ලෝක ප්‍රකට, වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන (Wild Life Photographer of the Year – WPY) තරඟාවලියේදී වනජීවි ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත මහතා නැවත වරක් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දී ඇත. එංගලන්තයේ ලන්ඩන් ඉතිහාස කෞතුකාගාරය සංවිධානය කරන මෙම තරඟාවලිය වනජීවී ඡායාරූපකරණයේ ඔස්කා සම්මාන […]