News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප රුපියල් 10000කින් වැඩිකරන්න ඉල්ලීමක්

1759 Views


පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප රුපියල් 10000කින් වැඩිකරන්න ඉල්ලීමක්

පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප රුපියල් 10000කින් වැඩි විය යුතු යැයි ඉල්ලා සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අන්තර් සමාගම් සේවක සංගමයේ අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළා.

පෞද්ගලික අංශයේ සේවකයින් වර්තමානය තුල ආර්ථික අර්බුදයකටද ලක්ව ඇති බව ඔහු මෙහිදී පැවසුවා.

එසේම මේ වන විට පරිපාලන සභා අක්‍රීය තත්ත්වයකට පත්ව ඇති බවත් වසන්ත සමරසිංහ මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post