News Line| Off Air| Games
Generic placeholder image

Apr
29

මල් මැදින් හැඩවුණු නෙත්මි

226 Views


මල් මැදින් හැඩවුණු නෙත්මි

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්.

ඇය මේ වන විට ටෙලි තිරයටත් සිනමාවටත් රංගන හැකියාව පෙන්වූ කෙනෙක්.

පසුගිය දා ඇය හැඩකාර විලාසිතාවකින් මල් යායක් මැදින් ගත් සේයාරූ කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post