News Line| Off Air| Games
Generic placeholder image

Mar
22

අමන්දා – ඩයස්ගෙන් තවත් Shoot එකක්

207 Views


අමන්දා – ඩයස්ගෙන් තවත් Shoot එකක්

නිරූපණ ක්ෂේත්‍රයේ කාලෙන් කාලෙට එක්වන විවිධ නිර්මාණයන් නිසා නිරූපිකාවන්ටත් ඇති වෙන්නේ වෙනස්ම ආකාරයේ ආකර්ශනයක්.

අමන්දා සිල්වා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නොමැකෙන ගමනක් යන කෙනෙක්.

ඇය සැමියා වන ඩයස් සමඟ නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටිනවා.

එවැනි තවත් සුන්දර ඡායාරූ පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ගිනි සිළුවක් වගේ ලස්සන අමන්දාගේ ඡායාරූප පෙළ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post