News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

උඩරට සාරි විලාසිතාවකින් හැඩවුණු දිනක්ෂි

199 Views


උඩරට සාරි විලාසිතාවකින් හැඩවුණු දිනක්ෂි

කලා පවුලේ ප්‍රසිද්ධ පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි.

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි සිගිතියකගේ මවක්.

දිනක්ෂි නිරන්තරයෙන් විවිධාකාර ඡායාරූපගත කිරීම් සඳහා පෙනී සිටින අතර එම ඡායාරූප සමාජ මාධ්‍යයේ ද පල කරනවා.

ඇය කළ තවත් ඡායාරූපගත කිරීමක ඡායාරූ සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඇය මෙහිදී හැඩ වී සිටියේ නීල වර්ණ ඔසරියකින්.

බලන්නකො ඉතින් එයාගෙ ලස්සන.


News Articles
Latest Videos
Most Popular Post