News Line| Off Air| Games
Generic placeholder image

Apr
11

කෝකිලගේ බිරිඳ කළ පළමු සලන්ගි පූජාව

390 Views


කෝකිලගේ බිරිඳ කළ පළමු සලන්ගි පූජාව

කෝකිල පවන් රටම ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පියෙක් ඒ වගේම ගායකයෙක්.

එයාගේ ආදරණිය බිරිඳ තමයි විශාරධ නිමාලි ප්‍රනාන්දු කියන්නේ.

ඇය එංගලන්තයේ භරත නැටුම් ආයතනයක් ආරම්භ කර තිබුණා. එම භරත නැටුම් ආයතනයේ එයාගේ පලවෙනි කණ්ඩායමත් එක්ක සලන්ගි පූජාවක් කළ බව මුහුණු පොතේ සටහන් කර තිබුණා.

එයාගේ නැටුම් කණ්ඩායම කෝවිලක හරි අපූරුවට රතු සහ සුදු පාටින් ඇඳලා මේ පූජාවට සහභාගී වෙලා තියෙනවා.

එහි ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post