News Line| Off Air| Games
Generic placeholder image

Apr
12

සාරියට හැඩවුණු නිල්මිණී

237 Views


සාරියට හැඩවුණු නිල්මිණී

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නොමැකෙන රුවක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියන්නේ.

ඒ වගේම ඇය ආදරණීය දියණියකගේ මවක්.

එදා වගේම ඇය අදටත් ලස්සන කෙනෙක්.

තාමත් කෙල්ලෙක් වගේ ඇය සාරියට කොච්චර හැඩ ද බලන්නකෝ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post