2019 ක්‍රිකට් ලෝක කුසලානය මැයි මස 30 වෙනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ සදහා මේ වනවිටත් ශ්‍රී ලංකා සන්චිතය එංගලන්තය බලාගොස් අවසන්.එ දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේයි. 2019 දක්වා ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූ ආකාර ගැනයි සියත 24 අප මේ විමසා බලන්නේ…