News Line| Off Air
Generic placeholder image

Nov
11

සංඛ දිනේත්ගේ සංගීතයට ආදිත්‍ය නාරායන් සින්දු කියයි.

3495 Views


සංඛ දිනේත්ගේ සංගීතයට ආදිත්‍ය නාරායන් සින්දු කියයි.

සංඛ දිනෙත් කියන්නේ ලංකාවේ අති දක්ෂ ගායකයෙක්, දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. එ් වගේම තමයි අාදිත්‍ය නාරායන් කියන්නෙ ඉන්දියාවේ වගේම ලෝකයේම ප්‍රසිද්ධ ගායකයෙක්. ඔහු ලෝක ප්‍රසිද්ධ වුනේ උදිත් නාරායනගේ පුතා නිසා.

අාදිත්‍ය මේ දවස්වල ලංකාවට අැවිත් ඉන්නෙ. ඊයේ ඔහු සංඛ දිනෙත්ව මුණ ගැහිලා. ඒ පහුගිය දා ලංකාවට ආපු සෝනු නිගම්ගේ ඉල්ලීමක් අනූව. කොහොම වුනත් ඊයේ අදිත්‍ය සමඟ ඉන්න ඡායාරූප වගයක් සංඛ FB එකට දාලා තිබුනා. මේ photo දැකපු ගොඩාක් අය කිවුවෙ සංඛගේ සංගීතයට ආදිත්‍ය සිංදුවක් කියන්න යනවද දන්නේ නැහැ කියලයි. ඉතිං ඇත්තටම සංඛ සහ ආදිත්‍ය අතර ඊයේ සිද්ධ වුනු ගණුදෙනුව මොකද්ද කියලා දැන ගත්ත ගමන් අපි ඔබට කියන්නම්.

මේ තියෙන්නේ අාදිත්‍ය සහ සංඛ හමු වුන වෙලාවේ ගත්ත ඡායාරූප කිහිපයක්.

එම අවස්ථාවේ ගත්ත Video එක තමයි මේ තියෙන්නේ.

https://www.facebook.com/sanka.dineth.16/videos/1573310346066036/

 


News Articles
Latest Videos
Most Popular Post